මෙන්න Video කෑල්ල.
Thursday, March 19, 2015
අලුත් උණ Hive එකෙන් Torrent බාන්නෙ මෙහෙමයි.
Posted on 6:44 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. කට්ටිය දන්නවා ඇතිනේ hive.im කියන සයිට් එක. දැන් ගොඩක් කට්ටිය Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පාවිච්චි කරන්නේ hive.im කියන සයිට් එකනේ. Hive සයිට් එකේ වාසි ගොඩක් තියනවනේ Free Plan එකටත් Unlimited Cloud Storage එකකුත් Unlimited Media Streaming හම්බවෙනවනේ. ඒ වගේම අපේ Files සෑහේන කාලයක් රදවා ගන්න එකත් ලොකු වාසියක්නේ. ඉතින් ඔය Hive එකේ පොඩි අප්ඩේට් එකක් කරානේ මීට දවස් 2 කට කලින්. වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උණානේ. ඉතින් ඒක කලාට පස්සේ Torrent Download කරන විදිහ ටිකක් අමාරුයි වගේ උනානේ. මේ කියලා දෙන්න යන්නේ ඒ වැඩේ අමාරු කට්ටියට කොහොමද වැඩේ කරගන්නේ කියලයි... මෙහෙමයි කරන්නේ...
මෙහෙමයි Torrent එකක් Direct Download කරගන්නේ.
Hive එකට මෙතනින් යන්න.
* ඉස්සෙල්ලම ඔයාලගේ Hive.im ගිණූමට ලොග් වෙන්න. ( Open The Web App ක්ලික් කරන්න )
* ඊට පස්සේ එන්නෙ මෙන්න මේ https://touch.hive.im/mediastream කියන Page එක.
* ඒ Page එකේ = ක්ලික් කරන්න.
* ක්ලික් කරාම මෙන්න මෙහෙම එයි. ඒකේ " + Add Files " ක්ලික් කරන්න.
* එන Page එකෙත් "" + "" ලකුණ ක්ලික් කරන්න.
* දැන් ඔයාලට බාගන්න ඕණ කරන Torrent එකේ Magnant Link එක කොපි කරගෙන " Paste Link " කියන තැනට Paste කරන්න
* දැන් Download කරගන්නේ මෙහෙමයි....
* " කතුර " අයිකන් එක උඩ ක්ලික් කරලා පුලුවන් ඔයාලගේ File එක " My Files " වල තියන Document , Music , Videos , Photos කියන තැන් වලට අදාල ගොනුව Cut >> Paste කරන්න.
මෙන්න Video කෑල්ල.
ඔන්න ඔහොම තමයි අලුත් උණ Hive එකෙන් වැඩ කරගන්නේ..
Subscribe to:
Post Comments (Atom)
සහෝ මට මේකේ free account එකක් හදන්නේ කොහොමද කියලා කියනවද?
ReplyDeleteමචන් මෙන්න මේ link එකෙන් ගිහින් Acc එකක් හදාගන්න.
ReplyDelete>> https://touch.hive.im/signin/newaccount/
Ahh thanks sahoo, man try karala balannan....
Delete