Thursday, March 19, 2015

අලුත් උණ Hive එකෙන් Torrent බාන්නෙ මෙහෙමයි.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්.  කට්ටිය දන්නවා ඇතිනේ  hive.im කියන සයිට් එක.  දැන් ගොඩක් කට්ටිය Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පාවිච්චි කරන්නේ hive.im කියන සයිට් එකනේ. Hive සයිට් එකේ වාසි ගොඩක් තියනවනේ Free Plan එකටත් Unlimited Cloud Storage එකකුත් Unlimited Media Streaming හම්බවෙනවනේ. ඒ වගේම අපේ Files සෑහේන කාලයක් රදවා ගන්න එකත් ලොකු වාසියක්නේ. ඉතින් ඔය  Hive එකේ  පොඩි  අප්ඩේට් එකක් කරානේ මීට දවස් 2 කට කලින්. වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උණානේ.  ඉතින් ඒක කලාට පස්සේ Torrent Download කරන විදිහ ටිකක් අමාරුයි වගේ උනානේ. මේ කියලා දෙන්න යන්නේ ඒ වැඩේ අමාරු කට්ටියට කොහොමද වැඩේ කරගන්නේ කියලයි... මෙහෙමයි කරන්නේ...




මෙහෙමයි Torrent එකක් Direct Download කරගන්නේ.

Hive එකට මෙතනින් යන්න.

http://hive.im/

* ඉස්සෙල්ලම ඔයාලගේ Hive.im ගිණූමට ලොග් වෙන්න. ( Open The Web App ක්ලික් කරන්න )


* ඊට පස්සේ එන්නෙ මෙන්න මේ https://touch.hive.im/mediastream කියන Page එක.


* ඒ Page එකේ = ක්ලික් කරන්න.


* ක්ලික් කරාම මෙන්න මෙහෙම එයි. ඒකේ " + Add Files " ක්ලික් කරන්න.


* එන Page එකෙත්  "" + ""  ලකුණ ක්ලික් කරන්න.



* දැන් ඔයාලට බාගන්න ඕණ කරන Torrent එකේ Magnant Link එක කොපි කරගෙන " Paste Link " කියන තැනට Paste කරන්න



* දැන් Download කරගන්නේ මෙහෙමයි....



* " කතුර " අයිකන් එක උඩ ක්ලික් කරලා පුලුවන් ඔයාලගේ File එක  " My Files " වල තියන Document , Music , Videos , Photos කියන තැන් වලට අදාල ගොනුව Cut >> Paste කරන්න.



මෙන්න Video කෑල්ල.


ඔන්න ඔහොම තමයි අලුත් උණ Hive එකෙන් වැඩ කරගන්නේ..

https://www.facebook.com/podipodidhewal


3 comments:

  1. සහෝ මට මේකේ free account එකක් හදන්නේ කොහොමද කියලා කියනවද?

    ReplyDelete
  2. මචන් මෙන්න මේ link එකෙන් ගිහින් Acc එකක් හදාගන්න.

    >> https://touch.hive.im/signin/newaccount/

    ReplyDelete
    Replies
    1. Ahh thanks sahoo, man try karala balannan....

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.