Monday, March 9, 2015
අලුත් Web Browser එකක්. [ Vivaldi Web Browser ]
Posted on 5:04 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අලුත් Web Browser එකක්. මේකේ නම තමයි Vivaldi Web Browser. බ්‍රව්සර් එකට අලංකාර පෙනුමක්තියනවා. මේ බ්‍රව්සර් එක Devolop කරන්නෙත් Opera එකේ හිටපු කට්ටියක්මලු. ( former CEO of Opera ). තවමත් මෙහි නිකුත් වී තියෙන්නේ Technical Preview [ Tech Preview 2 ] සංස්කරණයයි. අලුත් අලුත් වැඩ කෑලිත් තියනවා. කැමති නම් අරන් බලන්න.
Vivaldi- A New Web Browser from Former CEO of Opera
Vivaldi Web Browser එක මෙතනින් Download කරගන්න.
v.1.0.118.19 - Technical Preview 2
Vivaldi Our Story
මෙන්න මේකේ තියන වැඩ කෑලි.
Install
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
අලුත් Web Browser එකක්. [ Vivaldi Web Browser ]
2015-03-09T17:04:00-07:00
podipodidhewal
Software|Web Browser|
Subscribe to:
Post Comments (Atom)
jetAudio · 300 weeks ago