ඔන්න
යාලුවනේ අදත් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ඕනෑම පරිගණකයක් මෙහෙයුම්
පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා
කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ Registry ,
Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය කාලයත් සමග බාවිතා කරනකොට
එකතු වෙන Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට බලපානවා.
ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම හදාගන්න පුලුවන් ලෝකේ තියෙන Number one
cleaning tool එකක් තමයි CCleaner කියන්නේ. මේක හරහා අපිට මන්දගාමී උන
පරිගණකය නැවත් වේගවත් කරගන්න , Web Browser එකේ Cookies , Search history ,
Temporary files , download history Clear කරලා ආරක්ශාකාරිව අන්තර්ජාලයේ
සැරිසරන්න. ඒවගේම Windows Registry එකේ දෝශ නිවැරදි කරගන්න Third-party
applications වල Temporary files Clean කරගන්න වගේ වැඩ ගොඩක් කරගන්න
පුලුවන්.. මේක ලොවපුරා සිටින්නන් බිලියනකටත් වඩා Download කරගෙන බාවිතා
කරන ඉතා විශ්වාසවන්ත මෘදුකාංගක්..... අරගෙනම බලන්නකෝ.
Cleaner is the number-one tool for cleaning your PC.
It protects your privacy and makes your computer faster and more secure!
මේ CCleaner කියන මෘදුකාංගයේ Version 3 ක් තියනවා. ඒ තමයි CCleaner Free , CCleaner Professional , CCleaner Professional Plus කියලා. ඒ ඔක්කොම Activate කරගන්න පහතින් Cr_K එක පහතින් ගන්න පුලුවන්.
CCleaner Professional Edition , Business , Technician මෙතනින් ගන්න.
Downloads:
-1
මෙන්න වැඩ කෑලි ටිකක්.....
Cleans the following:
Internet Explorer Temporary files, history, cookies, super cookies, Autocomplete form history, index.dat files.
Firefox Temporary files, history, cookies, super cookies, download history, form history.
Google Chrome Temporary files, history, cookies, super cookies, download history, form history.
Opera Temporary files, history, cookies, super cookies, download history.
Safari Temporary files, history, cookies, super cookies, form history.
Other Supported Browsers K-Meleon, Rockmelt,
Flock, Google Chrome Canary, Chromium, SeaMonkey, Chrome Plus, SRWare
Iron, Pale Moon, Phoenix, Netscape Navigator, Avant and Maxthon.
Windows Recycle Bin, Recent Documents, Temporary files, Log files, Clipboard, DNS Cache, Error Reporting, Memory Dumps, Jump Lists.
Registry Cleaner Advanced features to remove
unused and old entries, including File Extensions, ActiveX Controls,
ClassIDs, ProgIDs, Uninstallers, Shared DLLs, Fonts, Help Files,
Application Paths, Icons, Invalid Shortcuts and more...
Third-party applications Removes temp files and
recent file lists (MRUs) from many apps including Windows Media Player,
eMule, Google Toolbar, Microsoft Office, Nero, Adobe Acrobat, WinRAR,
WinAce, WinZip and many more...
100% Spyware FREE This software does NOT contain any Spyware, Adware or Viruses.
CCleaner Edition Compare Screen
තව වැඩ ගොඩයි... අරගෙනම බලන්නකෝ..
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

jetAudio · 300 weeks ago