Tuesday, March 10, 2015

Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්. ( Cucusoft Net Guard )


ඔන්න මචන්ලා අපිට වැදගත් වෙන තවත් පොඩි Software කෑල්ලක් අරගෙන ආවේ. මේක Limited Data Package බාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ Software පාවිච්චි කරනවා. ( Du Meter වගේ සොෆ්ට්වෙයා එකක් ) මේකෙන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [ ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. Limited Data Package බාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල බාවිතය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Floating Window එක තියන නිසා අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ම මොනයම් හෝ දෙයක් Download / Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අපි දෙන Data Limit එකකදි පොඩි Warning එකක් දෙන්නත් හදාගන්න පුලුවන්. Du Meter වගේ Crk අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන ( freeware ) එකක්. මේකේ නම තමයි Cucusoft Net Guard. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Cucusoft Net Guard මෙතනින් Download කරගන්න. ( 4 Mb )

http://www.cucusoft.com/netguard.aspx









මේ තියෙන්නේ මේ වගේ තවත් සොෆ්වෙයා කීපයක්.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal