Monday, March 30, 2015

Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Aiseesoft FoneTrans ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ  Iphone එකක් වගේ Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්.  iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. ransfer music, video, photos and other files , Back up files on an iOS device , Manage and export iPhone contacts and SMS ,
Transfer iOS files to other iOS devices ඔය වගේ වැඩ  ගොඩක් කරගන්න  පුලුවන්. මේකේ නම Aiseesoft FoneTrans - iOS Transfer. මේකේ තියන තවත් විශේශම  එකක් තමයි අපිට ලේසියෙන්ම කැමති Media ගොනුවක් අපේ  Iphone Ringtone එක  ලෙසට දාගන්න පුලුවන්.  සාමාන්‍යයෙන් Apple iOS device වලට Custom Ringtong එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒත්  මේක හරහා ලෙසියෙන්ම එ වැඩෙත් කරගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.



Aiseesoft FoneTrans - iOS Transfer මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

http://www.mediafire.com/download/2s6pmf87bftbjl2/Aiseesoft+FoneTrans+8.1.32+%2B+Crk.rar


මෙන්න  මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.


Screenshot of Aiseesoft FoneTrans


Multimedia files


Photos


හරි මෙහෙමයි  ඔයාලට  ඕණ ඕනෑම mp3 එකක් ඔයාලගේ Iphonne Ringtone එක විදිහට  දාගන්නේ.

How To Set Any Song As Your Ringtone On Your iPhone




එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal