Monday, November 30, 2015

මෙන්න Winrar වලට නියම Themes Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Winrar මෘදුකාංගයට ලස්සන Themes Set එකක්. Winrar කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නැහැනේ.  අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන මෘදුකාංගයක් හැටියටත්  Winrar මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. ඉතින් අද දෙන්න යන්නේ මේ Winrar වලට නියම Themes Set එකකුයි.  හැමදාම Winrar වල එකම Theme එක දැකලා එපා වෙලා නම් මේකක් ට්‍රයි කරලා බලන්න....

Sunday, November 29, 2015

F‑Secure Freedome VPN 1 Months Serials ! [Giveaway]


ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා.  මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් පුරාවට  මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.

Friday, November 20, 2015

පාරට බහින්න කලින් Traffic එක බලාගන්න. ( Google Maps Live Traffic )


ඔන්න මචන්ලා ගෙනාවා අපිට තවත් වැදගත් වෙන සේවාවක් ගැන පොඩි දෙයක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ Smart දුරකතනේ. ඔය Phone එකේ අනිවා තියන App එකක්නේ Google Maps කියන්නේ. ඉතින් ඔය Google සමාගමේන් අපේ ලංකාවේ මහා මාර්ගවල සජීවී රථ වාහන  තදබද දත්ත (Traffic Data) එක ලබා ගන්නට පුළුවන්. මෙම පහසුකම ශ්‍රි ලංකාවට හදුන්වා දුන්නේ පසුගිය දවසකයි. වාහන තදබදය අඩුනම් කොළ වර්ණයෙන්ද රථවාහන තදබදය වැඩියි නම්  එය රතු පැහැයෙන්ද දක්වනවා. ඒ විතරක් නෙමෙයි මහා මාර්ගයේ කුමක් හෝ ඉදිකිරිම් කටයුත්තක් සිදුවෙනවනම්  ( Construction Zone ) ලෙසින් එයද බලාගන්න පුලුවන්.

Thursday, November 19, 2015

Copy කරන්න බැරි DVD,CD Copy කරගන්න මෙන්න නියම මෘදුකාංගයක් ( DVD-Cloner Gold 2016 )


ඔන්න වෙනදා වගේම අදත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්  අරගෙන ආවා. දැන් අලුතින් එන CD / DvD Hard Disk එකට කොපි කරන්න බැරිවෙන්න Copy Protections ආරක්ශක උපක්‍රම සහිතව එන්නේ. ඉතින්  ඒ වගේ Disk එකක සාමාන්‍ය සයිස් එක බැලුවොත් 200 GB+ වගේ සෑහේන ලොකු ගානක්නේ පෙන්වන්නේ. ( සීඩී එකේ ඇත්තටම එච්චර ලොකු File Size එකක් නෑ . DvD එකක උපරිම තියෙන්නෙ 4.7 GB තියෙන්නේ. ඉතින් මේ වගේ උපක්‍රම යොදන්නේ කතෘ අයිතිය සුරැකීම සදහා සහ අනවසරයෙන් පිටපත් කර විකිණීම නැවැත්වීමනේ.. එහෙම Protection එකක් දාපුවම අපිට ඒ Disk එක කොපි කරන්න බෑ. නමුත්  මේවා සාමාන්‍ය DvD Player වල කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඉතින් ඒක නිසා අද ලිපියෙන් කියන්න යන්නේ මේ වගේ   Copy Protections යෙදු CD / DvD  ගේමක් නැතුව පහසුවෙන්  පරිගණකයට කොපි කරගත හැකි  මෘදුකාංගයක් ගැනයි. මේකේ නම තමයි " DVD-Cloner Blu-ray Pro ". මේ තියෙන්නේ DVD-Cloner Gold 2016 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ.

Monday, November 16, 2015

සුපිරියටම DVD Film බලන්න. " BlazeDVD Professional "


ඔන්න මචන්ලා අද ගෙනාවා DvD බලන්න සුපිරි player එකක්. DvD කිව්වට ඒ විතරක්ම නෙමේ VCD / SVCD / CD / DV / WebCam and SD / HD Media File එහෙමත් මේකේ නියමෙටම වැඩ කරනවා. VLC , KMP , Klite වගේ Free දෙන Media Player තියෙද්දි මේවා මොකටද කියලා සමහරු අහයි.  මේවයේ තියන විශේශතා තමයි ඉහල ගුනාත්මක Video / Audio කොලිටි එකකින් අපිට චිත්‍රපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ.  ඒත් එක්කම ඔයාලා සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකේ  Srt සහ IDX යන සබ් ෆෝමැට් දෙකම හොදටම වැඩකරනවා. ඊට අමතරව තවත් විශේශතා ගොඩක් තියනවා. මේකේ නම තමයි " BlazeDVD Professional " කැමති නම් අරගෙන බලන්න.

Saturday, November 14, 2015

මෙන්න නියම Video Converter Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක් වන සුපිරිම  Video Converter සෙට් එකක්ම.  අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක්  තිබීම අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරගන්න පුලුවන් සුපිරිම Video Converter සෙට් එකක්ම තියනවා. මේ ඔක්කොම Converters එකම නිශ්පාදන සමාගමක ඒවායි. ( Aiseesoft ). ඉතින් අද  දෙන්න අරගෙන ආවේ  Aiseesoft Video Converter Ultimate 9 , Aiseesoft 4K Converter , Aiseesoft MP4 Video Converter , Aiseesoft HD Video Converter , Aiseesoft Total Video Converter 8 සහ  Aiseesoft 3D Converter යන මෘදුකාංග වල Latest Version ටිකයි.  ඉතින් මේ ඕණෑම Converter එකක් මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක Cut කරගන්න ,   තිරය Crop කරගන්න. Convert කරන Video එකට Effect එකක් හා  Watermark එකක්  යෙදීමට අවශ්‍ය නම් එය දාගන්න වැනි විශේශාන්ග රැසක්ද මේ Converters වල තියනවා. වැඩි කතා නැතුව කැමති Converter එකක් තියනවනම් Download
කරගන්න.

Thursday, November 12, 2015

Ashampoo Burning Studio 2016 සංස්කරණය නොමිලේම ලබා ගන්න.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා  අපිට අවශ්‍යම කරන  මෘදුකාංගයක අලුත්ම සංස්කරණයක්. මේක ගැන කියනවනම්  Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ  ඊලග වසරට නිකුත් කරන අලුත්ම සංස්කරණය වන Ashampoo Burning Studio 2016 තමයි අද දෙන්න අරගෙන ආවේ.  මේ Ashampoo Burning Studio 2016 සදහා නොමිලේ Serial Key එකක් Ashampoo වෙබ් අඩවියෙන්ම ලබා දෙනවා. මේ Ashampoo Burning Studio වල විශේශයක් තමයි  මේකෙන්  වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ . වැඩේ කරගන්න හැටි පහත තියනවා.

Saturday, November 7, 2015

Derana Dell Studio @ Dharmarathana Brothers / Annesley Malawana & Erol Fernando Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 30 / 10  / 2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ 70 දශකයේ ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම් සංගිතයේ සලකුණූ තුනක් වන ධර්මරත්න බ්‍රදර්ස් ,  ඇනස්ලි මාලවන , එරල් ප්‍රනාන්දු.  ඉතින් එදා  Dell Studio වැඩසටහනේ ඔවුන් විසින්  ගායනා කල ගීත  සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

Wednesday, November 4, 2015

AIMP Audio Player එකට සුපිරි Skin Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා AIMP Audio Player එකට නියම Skin Set එකක්. Aimp Audio Player එක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවනේ සුපිරිම Sound තියන සුපිරි Player එකක් කියලා. ඉතින්  ඒ Player එක තවත් ලස්සන කරගන්න පුලුවන් නියම AIMP Player Themes ටිකක් තමා අද ගෙනාවේ. සමහරු නම් මේ Skin දාගන්න අකැමතියි නමුත් තව කට්ටියක් කැමතියි. අද දෙන Skin සෙට්  එකේ Skin 30 කට වැඩිය තියනවා.  කැමතියි නම් අරගෙන බලන්න.