ඔන්න මචන්ලා අද ගෙනාවා DvD බලන්න සුපිරි player එකක්. DvD කිව්වට ඒ විතරක්ම නෙමේ VCD / SVCD / CD / DV / WebCam and SD / HD Media File එහෙමත් මේකේ නියමෙටම වැඩ කරනවා. VLC , KMP , Klite වගේ Free දෙන Media Player තියෙද්දි මේවා මොකටද කියලා සමහරු අහයි. මේවයේ තියන විශේශතා තමයි ඉහල ගුනාත්මක Video / Audio කොලිටි එකකින් අපිට චිත්‍රපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ඔයාලා සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකේ Srt සහ IDX යන සබ් ෆෝමැට් දෙකම හොදටම වැඩකරනවා. ඊට අමතරව තවත් විශේශතා ගොඩක් තියනවා. මේකේ නම තමයි " BlazeDVD Professional " කැමති නම් අරගෙන බලන්න.
මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්....
Play All Kinds of Media Files with Ease
Play DVD/VCD/SVCD/CD/DV/WebCam
Enhance Playback
Special Audio Effects
DTS-HD Master Audio
Cinematic Surround Sound
Subtitle Support ( SRT , IDX )
Picture in picture
හරි මෙතනින් BlazeDVD Professional Download කරගන්න.

Srt උපසිරැසි.
IDX උපසිරැසි.



































සුපිරි ආ....
ReplyDeleteබොහොම ස්තූතියි මේක දුන්නට.:-)
බොහෝම ස්තුතියි මචන්...
DeletePODIPODIDHEWAL හැමදාම අලුත් ඩෙවල් ඩෙනවා
ReplyDeleteඑකට ගොඩක්ම ගොඩක් thnx
බොහෝම ස්තුතියි මචන්...
Delete