Monday, November 16, 2015

සුපිරියටම DVD Film බලන්න. " BlazeDVD Professional "


ඔන්න මචන්ලා අද ගෙනාවා DvD බලන්න සුපිරි player එකක්. DvD කිව්වට ඒ විතරක්ම නෙමේ VCD / SVCD / CD / DV / WebCam and SD / HD Media File එහෙමත් මේකේ නියමෙටම වැඩ කරනවා. VLC , KMP , Klite වගේ Free දෙන Media Player තියෙද්දි මේවා මොකටද කියලා සමහරු අහයි.  මේවයේ තියන විශේශතා තමයි ඉහල ගුනාත්මක Video / Audio කොලිටි එකකින් අපිට චිත්‍රපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ.  ඒත් එක්කම ඔයාලා සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකේ  Srt සහ IDX යන සබ් ෆෝමැට් දෙකම හොදටම වැඩකරනවා. ඊට අමතරව තවත් විශේශතා ගොඩක් තියනවා. මේකේ නම තමයි " BlazeDVD Professional " කැමති නම් අරගෙන බලන්න.


මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්....

Play All Kinds of Media Files with EasePlay DVD/VCD/SVCD/CD/DV/WebCamEnhance PlaybackSpecial Audio EffectsDTS-HD Master AudioCinematic Surround SoundSubtitle Support ( SRT , IDX ) Picture in picture



හරි මෙතනින් BlazeDVD Professional Download කරගන්න.

 http://www.blazevideo.com/dvd-player/

 https://userscloud.com/p5ltqs2s3207






Srt උපසිරැසි.


IDX උපසිරැසි.





4 comments:

  1. සුපිරි ආ....
    බොහොම ස්තූතියි මේක දුන්නට.:-)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචන්...

      Delete
  2. PODIPODIDHEWAL හැමදාම අලුත් ඩෙවල් ඩෙනවා
    එකට ගොඩක්ම ගොඩක් thnx

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචන්...

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.