Monday, November 30, 2015

මෙන්න Winrar වලට නියම Themes Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Winrar මෘදුකාංගයට ලස්සන Themes Set එකක්. Winrar කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නැහැනේ.  අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන මෘදුකාංගයක් හැටියටත්  Winrar මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. ඉතින් අද දෙන්න යන්නේ මේ Winrar වලට නියම Themes Set එකකුයි.  හැමදාම Winrar වල එකම Theme එක දැකලා එපා වෙලා නම් මේකක් ට්‍රයි කරලා බලන්න....



අලුත්ම Winrar Version එක ඕණනම් මෙතනින් ගන්න. WinRAR 5.30 [ 32 / 64 Bit ]

http://linkshrink.net/7pdUv0


හරි දැන් මෙතනින් Winrar Theme Set එක Download කරගන්න.

http://linkshrink.net/7OF5mJ

Size :- 9 MB
Number Of Themes :- 20


හරි මෙහෙමයි Winrar වලට Theme එක් සෙට් කරගන්නේ..

* Download කරගත්තු Winrar Theme සෙට් එක Extract කරගන්න.

*  කැමති ඒවා ටිකක් තෝරගෙන ඩබල් ක්ලික් කරන්න. එන " Install New Theme " Window එකේ  " YES " ක්ලික් කරන්න. එච්චරයි


* දැන්  Winrar මෘදුකාංගය Open කරගෙන  Option >> Themes ගිහින් කැමති එකක් Select කරගන්න...








Winrar වෙනුවට බාවිතා කරන්න පුලුවන් තවත් නොමිලේ ලබා දෙන  මෘදුකාංගයක් තියනවා B1 කියලා. ඒක ඕණනම් මෙතනින් ගන්න..

Most friendly and simple free file archiver!
Fast and smart. Excellent compression.


http://b1.org/