Friday, November 20, 2015

පාරට බහින්න කලින් Traffic එක බලාගන්න. ( Google Maps Live Traffic )


ඔන්න මචන්ලා ගෙනාවා අපිට තවත් වැදගත් වෙන සේවාවක් ගැන පොඩි දෙයක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ Smart දුරකතනේ. ඔය Phone එකේ අනිවා තියන App එකක්නේ Google Maps කියන්නේ. ඉතින් ඔය Google සමාගමේන් අපේ ලංකාවේ මහා මාර්ගවල සජීවී රථ වාහන  තදබද දත්ත (Traffic Data) එක ලබා ගන්නට පුළුවන්. මෙම පහසුකම ශ්‍රි ලංකාවට හදුන්වා දුන්නේ පසුගිය දවසකයි. වාහන තදබදය අඩුනම් කොළ වර්ණයෙන්ද රථවාහන තදබදය වැඩියි නම්  එය රතු පැහැයෙන්ද දක්වනවා. ඒ විතරක් නෙමෙයි මහා මාර්ගයේ කුමක් හෝ ඉදිකිරිම් කටයුත්තක් සිදුවෙනවනම්  ( Construction Zone ) ලෙසින් එයද බලාගන්න පුලුවන්.



මෙම පහසුකම සදහා Google Map එකේ Menu එකට ගිහින් එහි " Traffic " කියන layer එක ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව Google වෙතට ගොස් “Traffic” යන්න search කරන්න. Traffic Map එක සෙවුම් ප්‍රතිපලයෙහි දක්නට ලැබේවි.


වාහන තදබදය අඩුනම් කොළ වර්ණයෙන්ද රථවාහන තදබදය වැඩියි නම්  එය රතු පැහැයෙන්ද දක්වනවා.





මහා මාර්ගයේ කුමක් හෝ ඉදිකිරිම් කටයුත්තක් සිදුවෙනවනම්  ( Construction Zone ) ලෙසින් එයද බලාගන්න පුලුවන්.





Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by