Thursday, November 12, 2015

Ashampoo Burning Studio 2016 සංස්කරණය නොමිලේම ලබා ගන්න.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා  අපිට අවශ්‍යම කරන  මෘදුකාංගයක අලුත්ම සංස්කරණයක්. මේක ගැන කියනවනම්  Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ  ඊලග වසරට නිකුත් කරන අලුත්ම සංස්කරණය වන Ashampoo Burning Studio 2016 තමයි අද දෙන්න අරගෙන ආවේ.  මේ Ashampoo Burning Studio 2016 සදහා නොමිලේ Serial Key එකක් Ashampoo වෙබ් අඩවියෙන්ම ලබා දෙනවා. මේ Ashampoo Burning Studio වල විශේශයක් තමයි  මේකෙන්  වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ . වැඩේ කරගන්න හැටි පහත තියනවා.


හරි Ashampoo Burning Studio 2016 මෙතනින් Download කරගන්න. [ 67 MB ]

https://www.ashampoo.com/p/4610/


මෙන්න  Ashampoo Burning Studio 2016 Features

NEW     High DPI aware
NEW     Support for OPE audio format
NEW     Support for APE audio format
NEW     Quick feature access with jump lists (Windows 7 and higher)
NEW     Permanent archiving with M-DISC technology
NEW     Better Windows 10 integration with notification support
    ✓ Create and print covers and labels
    ✓ Create modified disc copies
    ✓ Format rewritable discs
    ✓ Create, burn and view disc images
    ✓ Copy CD, DVD and Blu-ray discs
    ✓ Burn HD and Full HD videos to Blu-ray
    ✓ Rip to various audio formats
    ✓ Update existing discs
    ✓ Create Audio CDs and MP3/WMA discs
    ✓ Backup data to one or more CDs, DVDs or Blu-ray discs



හරි දැන් මෙහෙමයි ඉතුරු වැඩේ කරගන්නේ. ( Get a Free Licence Ket )

✓ Ashampoo Burning Studio 2016 Setup File එක ඩබල් ක්ලික් කරලා Install කරන්න.


Install කරගෙන යද්දි මෙන්න මේ Window එක ආපුවම " Get Free Activation Key " ක්ලික් කරන්න.


හරි ඒක ක්ලික් කරාම Load වෙන Page එකේ " Get Yout Full Version Key Now " ක්ලික් කරලා එතෙන්ට ඔයාගේ Email එක දීලා " Request Full Version Key "  ක්ලික් කරන්න.









Operating System:
Windows Vista®, Windows® 7, Windows® 8 / 8.1, Windows® 10

Processor:- Single-core 1 GHz processor
Memory:- 2 GB