Wednesday, November 4, 2015

AIMP Audio Player එකට සුපිරි Skin Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා AIMP Audio Player එකට නියම Skin Set එකක්. Aimp Audio Player එක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවනේ සුපිරිම Sound තියන සුපිරි Player එකක් කියලා. ඉතින්  ඒ Player එක තවත් ලස්සන කරගන්න පුලුවන් නියම AIMP Player Themes ටිකක් තමා අද ගෙනාවේ. සමහරු නම් මේ Skin දාගන්න අකැමතියි නමුත් තව කට්ටියක් කැමතියි. අද දෙන Skin සෙට්  එකේ Skin 30 කට වැඩිය තියනවා.  කැමතියි නම් අරගෙන බලන්න.

http://www.aimp.ru/index.php?do=download

තාමත් AIMP Audio Player එක පාවිච්චි කරන්නේ නැත්නම් AIMP Audio Player එක මෙතනින් Download කරන්න. [ 9 MB ]

http://podipodidhewal.blogspot.com/2015/09/aimp-audio-player.html


Windows XP SP3 / Windows Vista / Windows 7 / Windows 8 / 8.1  / Windows 10

AIMP Audio Player එකට Skin සෙට් එක මෙතනින් Download කරගන්න.
http://www.mediafire.com/download/up6jq991nqj5yf9/AIMP+Player+Themes.rar



මෙහෙමයි AIMP Audio Player එකට Skin එක Set කරගන්නේ.

* AIMP Audio Player එක Open කරගෙන Main Menu >> Preferences >> Skin ක්ලික් කරලා Browse කරලා Download කරගත්තු Skin Set එක Add කරගන්න.











2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.