Thursday, October 29, 2015

මෙන්න Torrent Download වලට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


Torrent Download කිව්වම ඉතින් අපි හැමෝම වගේ  කරන දෙයක්නේ. Torrent Download කරන්න ගොඩක් දෙන්නෙක් බාවිතා කරන්නේ μTorrent හෝ  BitTorrent Client මෘදුකාංගයනේ. ඒවායේ තියන කරදරයක් තමයි Ad Bar ටික. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා ටිකක් වෙනස් විදිහක Torrent Client මෘදුකාංගයක්. මේකේ නම තමයි " MediaGet ". මේකේ තියන විශේශතාවයන් තමයි අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එක මේ  MediaGet Smart Search Box එකේ Search පාරක්  දාලා හොයාගන්න පුලුවන්. ඒ වගේම ඉක්මන් සහ පහසුවෙන්  Download වීම. ඒත් එක්කම  MediaGet Torrent Client එකේ HD Video Player එකකුත් තියනවා. ඔයාලා සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ HD Video Player එකේ .IDX සබ් හොදට වැඩ කරනවා. ඒ වගේම මේ  MediaGet Torrent Client එකට Android App එකකුත් තියනවා. අරගෙනම බලන්නකෝ...


MediaGet - search, download, watch!

The simplest application at the Internet to search for and download files

MediaGet Torrent Client මෘදුකාංගය මෙතනින් Download කරගන්න.
http://mediaget.com/

Size :- 34 MB

MediaGet - torrent client Android App
https://play.google.com/store/apps/details?id=com.mediaget.android
Requires Android :- 4.0 and up
Size :- 14 MB


මෙන්න MediaGet Torrent Client එකේ විශේශතා.








HD Video Player ( සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලනවනම් .IDX සබ් හොදට වැඩ )


MediaGet - torrent client Android App




HELP PAGE

http://mediaget.com/introduce