Monday, October 12, 2015

ලේසියෙන්ම කල් පැනපු Drivers ටික Update කරගන්න. [ IObit Driver Booster අලුත්ම එක ]


ඕනෑම පරිගණකයක ඇති Hardware වලට අදාල වන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Drivers වගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. ඉතින් අද අරගෙන ආවේ අපේ පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdated උන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේකේ නම් Driver Booster Pro… මේ මගින් අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.මේ දීලා තියෙන්නේ IObit Driver Booster 3 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ..


Fix & Update over 200,000 Drivers Quickly and Safely
Enhance Game Experience & PC Performance with Up-to-date Drivers!

හරි IObit Driver Booster PRO මෘදුකාංගය  මෙතනින් බාගන්න.

http://download.cnet.com/Driver-Booster-3/3001-18513_4-75992725.html?hlndr=1&part=dl-

https://userscloud.com/vh9cs1qlfdvm

V 3.0.3 | 13.6 MB
    Supports Windows XP/Vista/7/8/8.1/10






මෙහෙමයි  IObit Driver Booster  මෘදුකාංගය යොදාගෙන Outdated උන Drivers Update කරගන්නේ.
 
>  IObit Driver Booster මෘදුකාංගය Open කරගෙන Scan ක්ලික් කරන්න. එතකොට ඔයාගේ පරිගණකය Scan වෙලා Outdated උන Drivers ටික පෙන්වනවා. ඔයාලට Update කරගන්න ඕණ Drivers එක ක්ලික් කරලා  ලේසියෙන්ම Drivers ටික Latest Version එකෙන්ම Update කරගන්න පුලුන්.






ඔන්න වැඩේ ඉවරයි.........


1 comment:

  1. menna Sol republic wage free gifts dena site ekak.meke pen ehemath thiyenawa.Sol republic wage wadiya mahansi wenna one na.gihin balanna.

    http://gokano.com/ref/9xOv44GI

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.