Thursday, October 8, 2015

IDM එකට ලස්සන් Toolbar Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි වැඩක්. Internet Download Manager ( IDM ) අනිවාරෙන්ම අපේ පරිගණකයේ තියන මෘදුකාංගයක්නේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ ඔය IDM එකට දාගන්න පුලුවන් ලස්සන Toolbar Set එකකුයි. එකම IDM Toolbar එක දැකලා දැකලා එපා වෙලා වගේනම් වෙනසකටත් එක්ක Toolbar එක ටිකක් වෙනස් කරගෙන බලන්නකෝ. මෙන්න තියනවා සෙට් එකක්ම. කැමති නම් අරගන්න.



IDM Latest Version එක ඕණනම් මෙතනින් ගන්න. [ Internet Download Manager 6.23 Build 23 ]

https://userscloud.com/gxv25os0lsi5

IDM Customization Toolbar ටික මෙතනින් ගන්න.

https://userscloud.com/wqv3yxvoibl8

IDM Customization Toolbar Set 2 මෙතනින් ගන්න.

https://userscloud.com/crm8alz7py4z


හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

* කැමති Toolbar ටික Download කරගන්න.
* දැන් Download කරගත්තු Toolbars ටික " C:\Program Files\Internet Download Manager\Toolbar " පාත් එකට Extract කරගන්න.
*දැන් IDM එක Taskbar එකෙන් " Exit " කරලා නැවත Open කරගන්න.


Toolbar එක වෙනස් කරන්න IDM >> View >> Toolbar වෙත යන්න.