Friday, October 23, 2015

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic  Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo , Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද  කියලා අරගෙන බලන්නකෝ.

මෙන්න මේකේ තියන වැඩ ටිකක්.....




DFX Audio Enhancer මෘදුකාංගය මෙතනින් Download කරගන්න.

DFX Version 12.010

https://userscloud.com/alj7bf8z2meb


මෙහෙමයි DFX Audio Enhancer මෘදුකාංගය ඇක්ටිවේට් කරගන්නේ.

* DFX Audio Enhancer මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න. Install වෙලා ඉවර වෙලා  මෘදුකාංගය ඕපන් උනාට පස්සේ Taskbar එකෙන් DFX Audio Enhancer මෘදුකාංගය Exit කරන්න.

ඊට පස්සේ Activater එක Run කරලා DFX Audio Enhancer මෘදුකාංගයRegister කරගන්න.

දැන් DFX Audio Enhancer මෘදුකාංගය Open කරගෙන Menu >> Help >> About DFX ක්ලික් කරලා බලන්න. ඒකේ Status එක Registered තිබ්බොත් වැඩේ ගොඩ.



මෙන්න Screen Shot.





Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.