Saturday, October 17, 2015

වේගයෙන් File කොපි කරන්න. Tera Copy අලුත්ම එක.


ඔන්න අදත් අරගෙන ආවා අපිට නිතරම වගේ ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  සාමාන්‍යයෙන් අපි නිතරම අපේ පරිගණකයෙන් යම් විශාල ප්‍රමාණයේ ගොනු කොපි කරනවනේ. අන්න ඒ කොපි කරන ස්පීඩ් එක වැඩි කරන මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේක නම් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පවිච්චි කරන මෘදුකාංගයක්. සාමාන්‍ය  Windows වල නම් Copy වෙන්න ෆයිල් කීපයක් වරින් වර  දැම්මම අනිවාරෙන් Data Transfer වන Speed එක අඩු වෙනවා. නමුත් මේ Tera Copy කියන මෘදුකාංගයෙන් ඕනෑම ගොනු ගණනක් සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින්ම යවාගන්න පුලුවන්. මෙහි තවත් විශේශතා කිහිපයක් තියනවා.


���� Tera Copy Features ����

Copy files faster
Pause and resume file transfer activities
Error recovery
Interactive file list
Shell integration
Full Unicode support.
Windows 8 x64 support
.

හරි Tera copy මෘදුකාංගය මෙතනින් Download කරගන්න..

TeraCopy 3.0 alpha 4 සංස්කරණය මෙතනින් ගන්න.

https://userscloud.com/oeiss5fxmjx2

Update :- Oct 8, 2015
Size :- 4.5 MB

TeraCopy 2.3 සංස්කරණය මෙතනින් ගන්න.

https://userscloud.com/fqing14noxxo

Size :- 2.5 MB


TeraCopy 3.0 alpha 4 Screen Shot.

TeraCopy 2.3 Screen Shot.




ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.