Sunday, August 16, 2015

Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක්


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent  ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. [ BTCloud.io , filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනය බාවිතයෙන් හෝ FB ගිණූම බාවිතා කරලා හදාගන්න පුලුවන්. මේකේදි අපිට ලැබෙනවා 2GB Free Space එකක්. අපිට ලැබෙන Free Space වැඩි කරගන්නත් ක්‍රම කිහිපයකින්ම පුලුවන්. ඔයාට ලැබෙන Referral Link එක Share කරලා ( උපරිම 8 දෙනෙයි ) , Twitter Review Post , Personal Blog Post , Youtube review , Pinterest Post Credit වැනි ඒවායින් ඔයාට අමතර 500 MB හම්බ වෙනවා.  Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Resume Supported. එහෙනම් මේ සයිට් එකෙත් කොහොමද කියලා බලන්නකෝ.
ඉස්සෙල්ලම මෙතනින් ගිහින් Account එකක් හදාගන්න

 https://www.seedr.co.il/?r=4825

මෙහෙමයි Account එකක් හදාගන්නේ.

ඔයාගේ Email ලිපිනය  හෝ FB ගිණූම  බාවිතයෙන්.


* Email ලිපිනය හරහා Acc එකක් හැදුවනම් ඔයාගේ Email එකට ගිහින් Email ගිණූම Verify කරන්න.



මෙහෙමයි මේ සයිට් එකට Torrent එකක් Direct Download කරගන්න Add කරගන්නේ.


* මේකට Torrent File එකක් ක්‍රම 3 කින් Add කරගන්න පුලුවන්.
1] Torrent එකට අදාල URL එක මගින්
2] Torrent Magnet Link එක මගින්
3] .Torrent ගොනුව Upload කරලා



මෙන්න Dash Menu  එක.


මේ තියෙන්නේ අමතර Free Space හම්බවෙන ක්‍රම කිහිපයක්. ඔයාගේ special Link ( Referral Link ) එක ගන්න " get more free space " ක්ලික් කරන්න.


Download  කරගන්නවට අමතර Online බලන්නත්  පුලුවන්


මෙන්න Download Speed එක.





මෙන්න තියනවා Torrent File Direct ගන්න පුලුවන් සයිට් ගැන දාපු පෙර ලිපි ටිකක්....

Torrent File 1 ක්ලික් Direct Download කරගමු.  [  direct-torrents.com/ ]
http://bit.ly/direct-torrents
 
Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ]
http://bit.ly/IDM-HIVE


Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ සයිට් එක වැඩ නෑ ]
http://bit.ly/IDM-BTCloud

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
http://bit.ly/IDM-filestream

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
http://bit.ly/IDM-Furk

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
http://bit.ly/IDM-Zbigz

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
http://bit.ly/IDM-boxopus


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

11 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.