Wednesday, October 29, 2014

Torrent File එකක් Direct ගන්න තවත් සයිට් එකක්.


ඔන්න සහෝලා අදත් ගෙනාවා Torrent File එකක් IDM හරහා Direct Download කරගන්න පුලුවන් පොඩි ක්‍රමයක්. මම දෙන පහත තියන සයිට් එකට ගිහින් ඔයාට Download කරගන්න ඕනේ කරන Movie එකේ Magnant Link එක Copy  >>  Paste කරන්න එච්චරයි. ඊට පස්සේ ඒ Movie එක Straem වෙන්න පටන් අරන් IDM එකේ " Download This Video " Box එක Pop Up වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක Click කරලා Movie එක Download කරගන්න. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. Download වෙන්නේ නම් Mp4 Format එකෙන්. කරලම බලන්නකෝ.

Monday, October 20, 2014

Apple iTunes 12.0.1 [ iTunes වල අලුත්ම එක.]


ඔන්න අද ගෙනාවේ Apple Device වලට නැතුවම බැරි Apple iTunes වල අලුත්ම Version එක. ඒ තමයි iTunes 12.0.1 [ Release date :- 16 Oct 2014 ] , ඇපල් උපාංග වලට ගීත , විඩීයොස් , ෆෝටෝස් , ඇප්ස් එහෙම දාගන්න අනිවාරෙන්ම මේ iTunes සොෆ්ට්වෙයා එක ඕණ වෙනවන්. ඒ වගේම ඇපල් උපාංගයේ Software Update කරන්නනත් උපාංගයේ දෝශයකදි නැවතත් උපාංගය Restore කරන්නත් වගේම උපාංගය Backup කරගන්නත් අනිවාරෙන්ම අවශ්‍ය වෙනවා. කලින් සංස්කරණ වඩා බොහෝමයක් වෙනස්කම් තියනවා අරන් බලන්නකෝ.

Sunday, October 19, 2014

පට්ට Virus Error Fixing සොෆ්ට්වෙයා එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. පසිගණකය පාවිච්චි කරන අපිට Virus කියන එක නුහුරු දෙයක් නෙමේනේ. සමහරක්  Virus සහිත ගොනු Virus Guard එකෙන් Detect කරත් සමහරල් වෙලාවට එහි බලපෑම නිසා පරිගණක මෙහෙයුම් පද්දතියේ යම් යම් සුලු සුලු දෝශ ඇතිවෙනවනේ. උදාහරණ විදිහට Folder options අතුරුදහන් වීම ,  Task Manager එක disable වීම , Desktop එකෙන් Recycle Bin icon missing වීම , Control panel අතුරුදහන් වීම , Thumbnails not showing in File Explorer , Command Prompt has been disable , Registry Editor has been disable , System Restore has been disable , Device Manager isn’t working වගේ පොඩි පොඩි එව්වා තියනවනේ. ඉතින් ඔය වගේ උනාම ගොඩක් දෙනෙක් නැවතත් පරිගණකයට මෙහෙයුම් පද්දතිය [ OS එක ] දානවනේ. ඉතින් ආයෙත් බැරිවෙලාවත් මෙහෙම දෙයක් උනොත් පරිගණකයට මෙහෙයුම් පද්දතිය අලුතින් දාන්න ඉස්සරවෙලා මෙන්න මේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලෙන් වැඩක් ගන්න පුලුවන්ද බලන්නකෝ. ගොඩක් දුරට සාර්තක වෙන්න පුලුවන්.  මේකෙන් 50+ කට වැඩි PC problems ටිකක් ගොඩ දාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයා කෑල්ලේ නම තමයි " FixWin "අරගෙනම බලන්නකෝ.

Thursday, October 16, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Released: Oct/15/2014 ] 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන  Version 6.21 Build 14 ( Released: Oct/15/2014 ) එක තමයි ගෙනාවේ.  මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්......  පහතින් Download කරගන්න.

Monday, October 13, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි.  Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. [ BTCloud.io , filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත් ඒ වගේ පට්ටම සයිට් එකකුයි.  මේ සයිට් එක හරහා අපිට Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ  GMail එකක් හරහා Log වෙලා හදාගන්න පුලුවන්. Torrent එකක් Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. තවත් එකක් මේකේ යාලුවෝ 100 වඩා ඉන්නවනම්  Premium Features FREE හම්බවෙනවලු. ඒක නිසා ගැනත් පොඩ්ඩක් බලන්න. මේක තවමත් Beta මට්ටමේ තියන එකක්. මේ සයිට් එක තමයි " Hive.im " වැඩේ කරලම බලන්නකෝ.

සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න පට්ට ප්ලේයර් එකක්.



ඔන්න යාලුවනේ අද ගෙනාවා තවත් පට්ටම Media Player එකක්. ගොඩක් වෙලාවට අපේ පරිගණකය Media Player එක වශයෙන් තියෙන්නේ KM , VLC , Klite වැනි එකක්නේ. ඉතින් දැන් මේ දෙන්නෙත් ඒ වගේ සුපිරිම  Media Player එකක්. මේකේ නම " Pot Player " මේක 3D Videos වලටත් Supports කරනවා. ඔයාලා සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Pot Media Player එක srt , ssa , idx කියන උපසිරැසි ගොනු වලට ඉතා හොදින් සහය දක්වනවා අරගෙනම බලන්නකෝ.

Tuesday, October 7, 2014

Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Apple Device ( iPhone , iPod , iPad ) පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්.  iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්.  මේ හරහා අපිට Transfer Multimedia Files , Transfer Audio / Video , Manage Photos , Backup Contacts/Notes , Transfer App , Rip CD/DVD to iPad/iPhone , Download Online Videos , Create Personalized Ringtones ,Transfer between Devices වගේ ඒවා ලේසියෙන්ම Pc එක හා Device එක අතර හුවමාරු  කරන්න මෙමගින් පුලුවන්. මේ මෘදුකාංගයේ නම " Xilisoft iPhone Magic Platinum "

Wednesday, October 1, 2014

Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා ගෙනාවා ටික දවසකට පස්සේ තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකත් PhotoEditing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපි ගාව තියන ලස්සන Effect ටිකක් දාගන්න. විශේශයෙන්ම Smart Phone වල ගොඩක්ම ජනප්‍රිය Photo Filter , Blur , වැනි Effect ගොඩක් තියනවා. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් , OnlinePhoto Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකත් තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ. මේ  මෘදුකාංගයේ නම " Autodesk Pixlr "
හරි මෙන්න Download Links.

Pixlr Windows & Mac Version එක මෙතනින්.

https://pixlr.com/desktop


Online Photo එක Edit කරගන්නවනම් Pixlr Web App එක මෙතනින්.

https://pixlr.com/web


PIXLR MOBILE App

PIXLR Android

https://play.google.com/store/apps/details?id=com.pixlr.express&hl=en

PIXLR Apple ios

https://itunes.apple.com/us/app/pixlr-express-photo-editing/id526783584?mt=8

හරි මෙන්න Screen Shot








ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal