එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Monday, October 13, 2014
සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න පට්ට ප්ලේයර් එකක්.
Posted on 10:32 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ගෙනාවා තවත් පට්ටම Media Player එකක්. ගොඩක් වෙලාවට අපේ පරිගණකය Media Player එක වශයෙන් තියෙන්නේ KM , VLC , Klite වැනි එකක්නේ. ඉතින් දැන් මේ දෙන්නෙත් ඒ වගේ සුපිරිම Media Player එකක්. මේකේ නම " Pot Player " මේක 3D Videos වලටත් Supports කරනවා. ඔයාලා සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Pot Media Player එක srt , ssa , idx කියන උපසිරැසි ගොනු වලට ඉතා හොදින් සහය දක්වනවා අරගෙනම බලන්නකෝ.
හරි Pot Media Player එක මෙතනින් ගන්න.
Download කරද්දි ඔයාගේ OS එකේ bit අගය [ 32 bit / 64 bit ] ගැලපෙන Version එක ගන්න.
මෙන්න Screen Shot
සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලනවනම්
.srt උපසිරැසි ගොනු.
. idx උපසිරැසි ගොනු.
ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Comments (3)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න පට්ට ප්ලේයර් එකක්.
2014-10-13T10:32:00-07:00
podipodidhewal
Media Player|Software|
Subscribe to:
Post Comments (Atom)
tharaka · 484 weeks ago
game launcher · 309 weeks ago
VLC updted version · 309 weeks ago