Tuesday, October 7, 2014

Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Apple Device ( iPhone , iPod , iPad ) පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්.  iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්.  මේ හරහා අපිට Transfer Multimedia Files , Transfer Audio / Video , Manage Photos , Backup Contacts/Notes , Transfer App , Rip CD/DVD to iPad/iPhone , Download Online Videos , Create Personalized Ringtones ,Transfer between Devices වගේ ඒවා ලේසියෙන්ම Pc එක හා Device එක අතර හුවමාරු  කරන්න මෙමගින් පුලුවන්. මේ මෘදුකාංගයේ නම " Xilisoft iPhone Magic Platinum "


හරි මේකේ Setup , Cra** එක වෙන වෙනම දෙන්නේ

Xilisoft iPhone Magic Platinum Setup එක මෙතනින්.

http://download.xilisoft.com/x-iphone-magic-platinum.exe
Xilisoft iPhone Magic Platinum Cra** එක මෙතනින්.

http://uploadingit.com/file/view/mdikv8ntupld88lq/Xilisoft%20iPhone%20Magic%20Platinum%20Keygen%20%2B%20Patch%20%5B%5B%20JK%20%5D%5D.rar

මෙන්න Xilisoft iPhone Magic Platinum ගැන විස්තර ටිකක්.




මෙහෙමයි Xilisoft iPhone Magic Platinum මෘදුකාංගය Cra** කරගන්නේ.
Xilisoft iPhone Magic Platinum Setup එක බාගෙන සාමාන්‍ය විදිහටම Install කරගන්න. මෘදුකාංගය Launch කරන්න එපා.

01 >  patc* File එක මෘදුකාංගය install කරපු පාත් එකට Copy >> Paste කරලා Patc* කරගන්න.
C:\Program Files\Xilisoft\iPhone Magic Platinum

02 >  ඊලගට Keyg*n එක Open කරගෙන මෙන්න මේ පාත් එකේ තියන Xilisoft Config File එක Patc* කරගන්න.
C:\Program Files\Xilisoft\iPhone Magic Platinum\cfg


03 >  ඊලගට මෘදුකාංගය Open කරගෙන User Nameඑකයි Serial Number එකයි දීලා මෘදුකාංගය Reg කරගන්න.






මේ හා සමාන කලින් ලබා දුන් " Appandora " මෘදුකාංගය පිලිබද ලිපිය මෙතනින්.

http://podipodidhewal.blogspot.com/2014/08/apple-devices-ios-manager.html


එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal