Wednesday, October 1, 2014
Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගමු.
Posted on 9:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා ගෙනාවා ටික දවසකට පස්සේ තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකත් PhotoEditing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපි ගාව තියන ලස්සන Effect ටිකක් දාගන්න. විශේශයෙන්ම Smart Phone වල ගොඩක්ම ජනප්‍රිය Photo Filter , Blur , වැනි Effect ගොඩක් තියනවා. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් , OnlinePhoto Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකත් තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ. මේ මෘදුකාංගයේ නම " Autodesk Pixlr "
හරි මෙන්න Download Links.
Pixlr Windows & Mac Version එක මෙතනින්.
Online Photo එක Edit කරගන්නවනම් Pixlr Web App එක මෙතනින්.
PIXLR MOBILE App
PIXLR Android
PIXLR Apple ios
හරි මෙන්න Screen Shot
ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.
Comments by IntenseDebate
Posting anonymously.
Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගමු.
2014-10-01T09:17:00-07:00
podipodidhewal
Android|Apple|Internet|Software|Tips & Tricks|
Subscribe to:
Post Comments (Atom)