Monday, August 24, 2015

Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet  Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේ Torrent2DDL කියන සයිට්  එකට අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක  දුන්නම අපිට  Uptobox Direct  Link එකක්  හම්බවෙනවා.  අවශ්‍යනම් Uptobox Link එක Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න පුලුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ....


A simple way to convert and debrid your torrents

Torrent2DDL සයිට් එකට මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.

http://www.torrent2ddl.com/Login



හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

" + "  ලකණ ක්ලික් කරලා ඔයාට Direct Link එකක් හරහා  බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හරි   .torrent එක Upload කරන්න.




දැන් ඉතින් Download කරගන්න.


අවශ්‍ය නම් Uptobox link එක කොපි කරගෙන Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න මෙන්න මෙහෙම.

Rapidleech සයිට් එකට මෙතනින් යන්න....

http://debrid2.torrent2ddl.com/rapidleech/



මෙන්න Download Speed එක.

Uptobox Download Speed එක.



Rapidleech Download Speed එක.




IDM  අලුත්ම Version එක ඕණනම් මෙතනින් ගන්න.
Internet Download Manager 6.23 Build 20
https://userscloud.com/dotm11o9fvym



14 comments:

  1. පට්ටයි සහෝ. අලුත් Site දෙන එකනම් ලොකු දෙයක්.
    මේ SIte එක අනිත් එවා වගේ නෙමෙයි, ලොකු toreent add කරන්න දෙනවා.
    ලොකු torrent බාන එක තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, දැන් එක හරි.
    තව මේ වගේ Site තියෙනවනම් කියන්න. ජය වේවා, බුදු සරණයි. !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට.

      Delete
    2. බොහෝම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට.

      Delete
  2. Bro. Meke torrent limit ekak tiyeda ? Storage limit ekak ? Owane tiyena aul appa. Meke thathwe moko ? Plz kynnko..

    ReplyDelete
    Replies
    1. මචන් මේකේ ලිමිට් එකක් ගැනනම් සදහනක් නෑ....

      Delete
  3. Rapidleech Kiyana ekak mokakda ? Salli gewalada premium krnna oni ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මචන්.... Uptobox එක දීලා Transload ක්ලික් කරන්න.

      http://debrid2.torrent2ddl.com/rapidleech/

      Delete
  4. Rapidleech Kiyana ekak mokakda ? Salli gewalada premium krnna oni ?

    ReplyDelete
  5. Bro. Meke torrent limit ekak tiyeda ? Storage limit ekak ? Owane tiyena aul appa. Meke thathwe moko ? Plz kynnko..

    ReplyDelete
  6. නියමයි.

    ReplyDelete
  7. seeds අඩු ඒවා download කරන්න අයේ කට්ට කන්න ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. Seedr එකත් පට්ට මචන්... ට්‍රයි කරලා බලන්න..
      http://podipodidhewal.blogspot.com/2015/08/direct-link-torrent-site.html

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.