ඔන්න මචන්ලා අද ගෙනාවා Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Apple iTunes එක වගේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම " Appandora " . මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන් පරිගණකය හා Apple Device එක අතර ෆයිල් හුවමාරු කරගන්න. ( Audio , Video , Photos ) Apps Download / Remove කරන්න. Contacts / Notes /Bookmarks / Messages Backup කරන්න වගේ ඒවා iTunes වලට වඩා ලේසියෙන් මේ Appandora කියන මෘදුකාංගය හරහා කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Appandora iOS Manager මෙතනින් බාගන්න. [
iOS 8 Supported. ]
Windows 7, 8, Xp, Vista
සහය දක්වන Apple device
iPod, iPhone, iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPad, the new iPad, iPad Mini, iPad 4.
===========================================================
Android වලට සුපිරිම Pc Suite Set එකක් මෙතනින් ගන්න.
Appandora iOS Manager
Free & Unlimited Application Resources
Free AppandoraFree iPad/iPhone/iPod Manager
Transfer Files Between iPad/iPhone/iPod and PC
Virtual File System
No Jailbroken Devices Needed
iOS 8 Supported.
මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.
මෙන්න Screen Shotz
Apps Download
Media
Gallery
HELP Screen Shot මෙතනින්.
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.