වලට ඕණ වෙනවානේ. උදාහරනයක් විදිහට ඔයාගේ බ්ළොස් අඩවියට , Forum එකක Thread එකක් දානකොට Screen Shot
එහෙම දානවනම් ඒ Screen Shot වලට දාන්න , ගෘප් page එකට Logo එකක් Design කරගන්න ඒ වගේම ඔයාව ලේසියෙන් හදුන ගන්න Logo එකක් පවිච්චි කරන්න පුලුවන්නේ. ඉතින් අන්න ඒ වැඩ වලට බොහෝම ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක් තමයි EximiousSoft Logo Designer කියන්නේ. මෙහි තිබෙන විවිධ වූ Category යටතේ ඇති Template බාවිතා කරලා සහ ඒවා සංස්කරණය කරමින් ඉතා
උසස් Creative Logo එකක් බොහෝම ලේසියෙන්ම Design කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.