BitTorrent Setup එක සාමාන්‍ය විදිහට Install කරගන්න. Task Bar එකේ BitTorrent එක Run වෙනවනම් ඒක Exit කරගන්න. ඊට පස්සේ Desktop එකේ තියන BitTorrent Short cut එක උඩ Right Click >> Properties >> Open File Location ක්ලික් කරලා Crack Folder එකේ තියන Crack එක එතෙන්ට Copy >> Paste කරන්න.
Thursday, August 21, 2014
BitTorrent Plus Version එක
Posted on 6:46 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent Plus Version එක. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent Plus Version එකේ Ads නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ. Free & Plus Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න.
Free & Plus Version Features Compare
BitTorrent Plus Version එක මෙතනින් බාගන්න.
මෙහෙමයි Install කරගන්නේ.
BitTorrent Setup එක සාමාන්‍ය විදිහට Install කරගන්න. Task Bar එකේ BitTorrent එක Run වෙනවනම් ඒක Exit කරගන්න. ඊට පස්සේ Desktop එකේ තියන BitTorrent Short cut එක උඩ Right Click >> Properties >> Open File Location ක්ලික් කරලා Crack Folder එකේ තියන Crack එක එතෙන්ට Copy >> Paste කරන්න.
BitTorrent Setup එක සාමාන්‍ය විදිහට Install කරගන්න. Task Bar එකේ BitTorrent එක Run වෙනවනම් ඒක Exit කරගන්න. ඊට පස්සේ Desktop එකේ තියන BitTorrent Short cut එක උඩ Right Click >> Properties >> Open File Location ක්ලික් කරලා Crack Folder එකේ තියන Crack එක එතෙන්ට Copy >> Paste කරන්න.
Comments by IntenseDebate
Posting anonymously.
BitTorrent Plus Version එක
2014-08-21T06:46:00-07:00
podipodidhewal
Torrent Tip & Tricks|
Subscribe to:
Post Comments (Atom)