Sunday, November 29, 2015

F‑Secure Freedome VPN 1 Months Serials ! [Giveaway]


ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා.  මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් පුරාවට  මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.



හරි මෙතනින් ගිහින් Email ලිපිනයක් දෙන්න...

https://freedome.f-secure.com/exclusive-1m/?




කරන්න තියෙන්නේ ඔය උඩ තියන Link එකට ගිහින් Email ලිපිනයක් දෙන්න. ඊලගට කරන්න ඕණඑක Mail එකට එයි..








Harmful Site Block



Comment (1)

Loading... Logging you in...
  • Logged in as
great post, thanks for sharing.

Post a new comment

Comments by