ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 30 / 10 / 2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ 70 දශකයේ ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම් සංගිතයේ සලකුණූ තුනක් වන ධර්මරත්න බ්‍රදර්ස් , ඇනස්ලි මාලවන , එරල් ප්‍රනාන්දු. ඉතින් එදා Dell Studio වැඩසටහනේ ඔවුන් විසින් ගායනා කල ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

♫♫ Derana Dell Studio @ Dharmarathana Brothers / Annesley Malawana & Erol Fernando Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

♫ ONLINE අහනවනම් මෙන්න. ♫
♫♫ Updated ♫♫

File size : 34 MB
Format : Mp3
Bit rate : 192 Kbpss
Numbers Of Tracks : 7
Format : Mp3
Bit rate : 192 Kbpss
Numbers Of Tracks : 7

♫♫ Hoiya Hoiya ♫♫ Gayana Gayum ♫♫ Mal Bara Himidiriye ♫♫ Raaja Kumari ♫♫ Udarata Kandukaraye ♫♫ Rosamale Natuwekatu
♫♫ Mulu Gathama Wehesuna ♫♫ Kandukare
♫♫ Mulu Gathama Wehesuna ♫♫ Kandukare

Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.

මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
♫♫♫♫♫
♫♫♫♫♫