Thursday, November 17, 2016

Prisma App එකෙන් වගේ පරිගණකයෙන් Photo Edit කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. කට්ටියම දන්නවනේ පසුගිය දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා ගිය Prisma App එකෙන් Photo Edit කිරීම. ඉතින් ඔය Prisma App එක තිබ්බේ Apple ios සහ Android කියන Smartphone Platform දෙකට විතරනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ අපේ Windows පරිගණකයෙන්ම Prisma App එකෙන් වගේම Photos / Videos Edit කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකකුයි. මේ නම තමයි " NeuralStyler ". මේක  Windows සහ Ubuntu 64-bit සංස්කරණ සදහා හදුන්වා දී තියනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නිදහස්  මෘදුකාංගයක්. එහෙනම් ඉතින් මේකත් පාවිච්චි කරලා බලලා හොද නරක කියන්නකෝ.  💙👌👍

Turn Your Videos/Photos/GIF into Art

NeuralStyler Artificial Intelligence converts your videos into art works by using styles of famous artists: Van Gogh,Wassily Kandinsky,Georges Seurat etc
හරි මෙතනින්  NeuralStyler මෘදුකාංගය Download කරගන්න.

http://neuralstyler.com/downloads.html

INFO

Software Name : NeuralStyler
Requirement OS : Windows , Linux.
Size: 126.1 MB
License: Open Source 
Features

    Style videos,gif animation and photos
    No need to upload videos (Offline processing)
    Faster AI styling algorithm
    Extensible styling system(Plugin)



1] Edit  කිරිමට අවශ්‍ය Image /  Video එක තෝරන්න.
2] Image එක Save වෙන Path එක තෝරන්න.
3] Image එකට Add කරන Effect එක තෝරන්න.
4] Image එක Save වෙන Resolution එක තෝරන්න.
5] අවසාන වශයෙන් " Create Artistic Style " ක්ලික් කරන්න.


* Slider එකෙන් අවශ්‍ය පරිදි Effect එක සකසා ගන්න පුලුවන්.
* අවසාන වශයෙන් " Save " ක්ලික් කරන්න.