Thursday, January 21, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් විදිහට  හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. මේකේ ඉතින් අනිත් සයිට් වල වගේ ලස්සන Interface එකක් නෑ. බොහෝම සරල පෙනුමක් තමයි තියෙන්නේ. කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක දෙන එක විතරයි.  Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනත් සදහනක් නෑ... Resume නම් Support කරනවා. ( Testing එකකට GTA දැම්මා 60 GB පටස් ගාලා ආවා කියහන්කෝ.. ) ට්‍රයි කරලාම බලන්නකෝ.



හරි මෙතනින් සයිට් එකට යන්න.

http://torrent.ajee.sh




මෙහෙමයි වැඩේ කරගන්නේ.
*] ඔයාට Direct Link එකක් හරහා  බාගන්න අවශ්‍ය කරන Torrent එකේ  Magnet Link එක කොපි කරගෙන " Put magnetic url " කියන තැනට Copy >>> Paste
කරලා " GO " ක්ලික් කරන්න.




*]] දැන් ඉතින් පොඩ්ඩක් ඉන්න අදාල ගොනුව 100% සයිට් එකට Cached කරගන්නකම්.. ( Refresh Button එක  ක්ලික් කර කර බලන්න. )
 
*] Files are been Cached(100%) උනාට පස්සේ පුලුන් File එක Download කරගන්න.
 
*] කැමති නම් " ZIP " එකක් විදිහට  හෝ File කිහිපයක්  තියනවනම් කැමති ඒවා විතරක් ගන්නත් පුලුවන්.




Download ක්ලික් කරපුවම " Loading.. File.. in 3 seconds.. Please wait.. " වැටිලා තත්පර 3කට පසු Download වීම පටන් ගනියි.

මෙන්න Screen Shot



ඕණනම් කැමති එක තෝරගෙන බාගන්නත් පුලුවන්...


60 GB Torrent Size


Torrent Direct  Download පිලිබද Podipodidhewal Blog සබැදි ලිපි කිහිපයක්.

■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]
    http://bit.ly/TorX-Torrent-Direct

    ■ Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
    http://bit.ly/Myfastfile


    ■ Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]
    http://bit.ly/Torrent2DDL

    ■ Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]
    http://bit.ly/Seedr-Direct-Torrent

    ■ Torrent File 1 ක්ලික් Direct Download කරගමු.  [  direct-torrents.com/ ]
    http://bit.ly/direct-torrents

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ]
    http://bit.ly/IDM-HIVE

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ සයිට් එක වැඩ නෑ ]
    http://bit.ly/IDM-BTCloud

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
    http://bit.ly/IDM-filestream

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
    http://bit.ly/IDM-Furk

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
    http://bit.ly/IDM-Zbigz

    ■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
    http://bit.ly/IDM-boxopus

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

Comments (6)

Loading... Logging you in...
  • Logged in as
Thnks me vage post danavata..............
1 reply · active 480 weeks ago
ස්තුතියි මචන්..
niyamai sahoo...elaz.....
1 reply · active 480 weeks ago
ස්තුතියි
MEKA dan vada karnne nane me massage eka enava Sorry, This service has been Discontinued...kohoma unath meva danavata
godakma godak thnx
1 reply · active 473 weeks ago
ඔව් මචන්.. දැන් නම් වැඩ නෑ.

Post a new comment

Comments by