ලැබෙන “ Firewall with Advanced Security ” Window එකේ “ Outbound Rules ” ක්ලික් කරන්න.
ක්ලික් කරාම එන Outbound Rules Window එකේ “ New Rule ” ක්ලික් කරන්න.
ඒක ක්ලික් කරාම එන " New Outbound Rule Wizard " Window එකේදි තමයි අපිට Block කිරිමට අවශ්‍ය වන Program එක දෙන්නේ. ඒක මෙහෙමයි කරගන්නේ..
“ Program ” Select කරලා “ Next ” ක්ලික් කරන්න.

“ This Program Path ” එකට අපිට අන්තර්ජාලයට සම්බන්ද වීම අවහිර කිරිමට ( Block ) අවශ්‍ය වන Program එකේ “ .exe ” එක Select කරන්න.
( මම මෙතනදි තෝරගන්නේ " CyberLink PhotoDirector " මෘදුකාංගයයි... ))
[[ අදාල මෘදුකාංගය Install කරලා තියන Path එක Browse කරලා “ .exe ” එක Select කරන්න. ]]
උදා /- " C:\Program Files\CyberLink\PhotoDirector7\PhotoDirector7.exe "
“ Next ” ක්ලික් කරන්න.
Choose “ Block the connection ” Next ක්ලික් කරන්න.
වෙනසක් සිදුනොකරම Next ක්ලික් කරන්න.
අවසාන පියවර වශයෙන් Name කියන තැනට කැමති එකක් දීලා “ Finish ” ක්ලික් කරන්න.
( දෙන නම මතක තියා ගන්න. අපිට මේක Delete කරන්න එහෙම උනොත් ප්‍රයෝජනවත් වෙනවා. )
දැන් මෙන්න මෙහෙම පෙනෙයි ඔයාලා Block කරපු Program එක.
ranga · 478 weeks ago
thanx dapu post ekak dannathi ayata godak vatinava
PODIPODIDHEWAL 130p · 478 weeks ago
ස්තුතියි.....
SMS · 395 weeks ago