
Thursday, February 11, 2016
IDM වෙනුවට IDA [ Internet Download Accelerator ]
Posted on 7:48 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන කට්ටියට වැදගත් වෙන Download Manager මෘදුකාංගයක්. මේකේ නම තමයි Internet Download Accelerator. සමහරු නම් පාවිච්චි කරලත් ඇති... මේකෙත් IDM එකේ තියන වැඩ කෑලි ඔක්කොම තියනවා. Downloading with one click , Download Speed Acceleration , Resume Download , Download speed control , Scheduler Download වගේ IDM වල තියන හැම Feature එකක්ම මේ IDA එකෙත් තියනවා. දෙකම පාවිච්චි කරලා තියන නිසා කියන්නේ IDM එකේ එන ස්පීඩ් එකනම් මේකට අල්ලන්න බෑ.. ඒක නිසා කැමති නම් අරගෙන බලන්න.
හරි මෙතනින් Internet Download Accelerator මෘදුකාංගය Download කරගන්න...

Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
IDM වෙනුවට IDA [ Internet Download Accelerator ]
2016-02-11T07:48:00-08:00
podipodidhewal
Software|
Subscribe to:
Post Comments (Atom)
appofiles 41p · 361 weeks ago