ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක ගැන මීට ටික දිනකට කලිනුත් ලිපියක් දාලා තියනවා. මේ Player එකේ නම තමයි " Mirillis Splash ". ඉතින් ඔන්න ඒකේ තවත් අලුත් Update එකක් දීලා තියනවා. ඒ තමයි Splash 2.0.2 කියන එක. ( Release Date: 25/03/2016 ). ඉතින් මේ Update එකේදිත් Player එකට තවත් අලුත් Theme එකක් දීලා තියනවා. ඒ වගේම තවත් විශේශතා කිහිපයක්ම තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. ඒ වගේම NVIDIA & Intel graphics cards සදහා HEVC/H.265 video decoding පහසුකමත් මේ සංස්කරණයේදි ලබා දී තිබෙනවා. අරගෙනම බලන්නකෝ..
හරි මෙතනින් Mirillis Splash 2.0.2 Download කරගන්න.
Mirror Link.
Download details
Product version :- Splash 2.0.2
File size :- 23 MB
Product version :- Splash 2.0.2
File size :- 23 MB
Splash 2.0 - Updates History ( What's New )
25/03/2016 Splash 2.0.2
NEW FEATURE: Hardware accelerated HEVC/H.265 video decoding support added for NVIDIA and Intel graphics cards
NEW FEATURE: Settings for 3D subtitles added: Over-Under and Side-by-Side
AVC/H.264 software decoding improvements
New theme added: Majestic Purple
User interface improvements
Stability improvements
25/03/2016 Splash 2.0.2
NEW FEATURE: Hardware accelerated HEVC/H.265 video decoding support added for NVIDIA and Intel graphics cards
NEW FEATURE: Settings for 3D subtitles added: Over-Under and Side-by-Side
AVC/H.264 software decoding improvements
New theme added: Majestic Purple
User interface improvements
Stability improvements
( Install කරලා Serial Key එක දීලා firewall එකෙන් Splash Player එක Block කරලා දාන්න.. )
සිංහල සබ් එක්ක චිත්රපට බලනවනම් මෙන්න
.SRT Subtitle
.SRT Subtitle
.IDX Subtitle
░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░