Friday, December 12, 2014

Ashampoo Burning Studio 15 උණූ උණූවෙම Download කරගන්න.


කොහොමද මචන්ලා. ඔන්න අදත් ගෙනාවා තවත් පට්ට මෘදුකාංගයක්. මේක ගැන කියනවනම්  මේක ගොඩදෙනෙක් දැනටමත් පාවිච්චි කරලා ඇති. ඒ තමයි Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Ashampoo ® Burning Studio 15 එක තමයි ගෙනාවේ. 
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක්   වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.



හරි Ashampoo Burning Studio හී නවතම සංස්කරණය වන Ashampoo ® Burning Studio 15 මෘදුකාංගය පහතින් බාගතකරගන්න.


Ashampoo Burning Studio හී Trial Verion එක බාගෙන මම දීලා තියන Serial Key එක දාගෙන Reg කරගන්න.

Ashampoo Burning Studio හී Trial Verion එක මෙතනින්.

https://www.ashampoo.com/en/usd/dld/4310/Ashampoo-Burning-Studio-15/

Ashampoo Burning Studio හී Serial Key එක මෙතනින්.

http://uploadingit.com/file/view/giiz65dwxemgfqdy/Ashampoo%20%C2%AE%20Burning%20Studio%2015%20Serial%20Key%20%5B%5B%20JK%20%5D%5D%20.rar

Torrent Link එකකින් බාගන්නවනම්.

http://extratorrent.cc/torrent/3911007/Ashampoo+Burning+Studio+15.0.1.39+Final+Multilingual+%2B+Reg.html

Operating System:
Windows Vista®, Windows® 7, Windows® 8
Processor :- Single-core 1 GHz processor
Memory :- 2 GB or more



Ashampoo Burning Studio Reg Key එක හරහා Register කරගන්නවනම් මෙහෙමයි.

Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා " Registration " කියන Registration Key එක Double ක්ලික් කරලා " Yes " කරලා Register කරගන්න.




ඔන්න වැඩේ ඉවරයි......... 

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

ඔන්න වැඩේ ඉවරයි......... එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න. https://www.facebook.com/podipodidhewal Email ThisBlogThis!Share to TwitterShare to Facebook You might also like: ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු. IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න. DvD එකක් Rip කරගන්න නියම මෘදුකාංගයක්. ලොකු සයිස් මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු. Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ ... Linkwithin Posted in Software | No comments Newer Post Older Post Home 0 comments: Post a Comment ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න. Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න. Subscribe to: Post Comments (Atom) Related Posts Plugin for WordPress, Blogger... දැන් වේලාව Blogger Widgets podipodidhewal මුණු පොතට සෙට් වෙන්න Categories Android (15) Android Apps (14) Apple (4) Blog Tricks (2) Converter (5) Internet (13) Internet Download Manager (8) Media Player (4) Software (59) Tips & Tricks (52) Torrent Tip & Tricks (9) Blog Archive ▼ 2014 (114) ► December (2) ▼ November (2) Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා ක... සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංග... ► October (8) ► September (3) ► August (7) ► July (8) ► June (4) ► May (8) ► April (21) ► March (34) ► February (17) Popular Posts Photo Set එකකට එකපාරම Watermark එකක් දාගමු. ඔන්න යාලුවනේ ගෙනාවා තවත් අපිට වැදගත් වෙනම සොෆ්ට් කෑල්ලක්. මේක Picture Watermark Software එකක්. මේකේන් පුලුවන් අපේ පරිගණකයේ තියන ඕනෑම Ph... USB Drive එකට Password එකක් Set කරගමු. ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable HDD එකක් අපි නිතරම වගේ පාවිච්චි කරන... Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම. ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක Smar... Android Phone එකට පට්ටම 3D Launcher එකක්. [ Next Launcher 3D පට්ටයි ඈ ] ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන Android App එකක්. මේක 3D Launcher එකක්. හැමදාම දකින පසුතලයට වඩා ... Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ] අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැම... Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torr... Powered by Blogger. ආපු අය Flag Counter පිටු පෙරලපු ගණන 26281 Definition List Cricket Live Update AddThis Smart Layers Widgeo widget සහය දෙන බ්ලොග් කියවනයන්. සහය දෙන බ්ලොග් කියවනයන්. මාතලන්ගේ සිංඩිය මාතලන්ගේ සිංඩිය Lanka Blogs සිංඩිය Lanka Blog Reader සිංහල බ්ලොග් කියවනය Bubble විකසිත සිංඩිය සින්ඩිය ලංකා My Blogger TricksAll Blogger TricksTechtunes Copyright © 2014 PODIPODIDHEWAL | Powered by Blogger Design by Fabthemes | Blogger Template by NewBloggerThemes.com Back to top AddThis Sharing FacebookTwitterEmailPrintMore Follow Facebook Show

Your Online Store Builder : http://bit.ly/123sell
ඔන්න වැඩේ ඉවරයි......... එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න. https://www.facebook.com/podipodidhewal

Your Online Store Builder : http://bit.ly/123sell
https://www.facebook.com/podipodidhewal