Tuesday, June 7, 2016

Ashampoo Snap 2017 සංස්කරණය උණූ උණූවෙන්ම Download කරගන්න


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්.  මේක නම් ගොඩක් දෙනෙක් දන්න වගේම පාවිච්චි කරන  මෘදුකාංගයක්. ඒ තමයි " Ashampoo Snap 2017 " කියන Version එකයි. මේක ඔවුන්ගේ 2017 වසරට නිකුත් කිරිමට බලාපොරොත්තු වන මෘදුකාංගයට අලුත් පහසුකම් අත්හදා බැලීමට නිකුත් කරපු එකක් කියලා කියන්න පුලුවන්... මේ Version එක නිකුත් කලේ ( Version 1.0.1, 2016/06/02 ) වෙනිදා. මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , Free Style , Timed Capture , Capture Multiple Windows , Capture Video වගේ විවිදාකාර ලෙස අපිට අවශ්‍ය Screen Shot එක ගන්න පුලුවන්. ඒ වගේම අපි ගන්න Screen Shot Live Editing කිරිමේ පහසුකමත් තියනවා. ඒක නිසා අවශ්‍ය නම් Watermark එකක් ,  Text එකක් සහ වෙනත් අවශ්‍ය කරන ඒවා ලේසියෙන්ම Add කරගන්න පුලුවන්.  ඒවගේම ඔයාලාට  Desktop එක Recording කරලා Tutorial Video එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න  පුලුවන්. ඒ වගේම මේකෙන් මීට අමතරව තවත් අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.         එහෙනම් Download කරගෙනම බලන්නකෝ.



හරි මෙතනින්  Ashampoo Snap 2017 සංස්කරණය Download කරගන්න.

https://www.ashampoo.com/en/usd/pin/1824/multimedia-software/Ashampoo-Snap-2017

File Size :- 50 MB

මෙන්න Ashampoo Snap 2017 සංස්කරණයේ Serial Number එක.
S217A0-778989-9C168A


මේ Screen Shot එකේ * සලකුනින් දක්වා තිබෙන Features බාවිතයේදි යම් යම් සීමා තිබෙනවා.






Ashampoo  Snap මෘදුකාංගය මගින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.
 
Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.

▄ Capture Scorlling Window ( Free Style / Firefox )
▄ Capture Internet Explorer ( Chrome Web Site )

මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

▄ Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

▄ Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

▄ Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

▄ Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.

▄ Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.

▄ Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්‍රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]


මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.