කැමති Link එකකින් Download කරගන්න.
Saturday, June 18, 2016
Euro Truck Simulator 2 [ ට්‍රක් එකක් එලවන්න කැමතිද ? ]
Posted on 8:57 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ලිපියෙන් අරගෙන ආවා ගේම් එකක්. මේ ගේම් එකනම් දැන් ගොඩක් දෙනෙක් Play කරලා තියන ගේම් එකක්. මේක තමයි " Euro Truck Simulator 2 " කියන ගේම් එක. මේක Simulation කාණ්ඩයට අයත් ගේම් එකක්. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. අපිට එලවන්න තියෙන්නෙත් Iveco , Man , DAF , Mercedes-Benz , Volvo , Renault වගේ සුපිරි ට්‍රක් සෙට් එකක්. විවිද කාලගුණික තත්ව යටතේ , අව්වේ වැස්සේ . අතුරු මාර්ග වල , High Way මාර්ග වල , මාර්ග සංඥ අනුව , වේග සීමා අනුව දඩ කන්නේ නැතුව අපේ ගමනාන්තයට යන්න තමයි තියෙන්නේ. කෙටියෙන්ම කියනවනම් අපිට මේකේදි එක ට්‍රක් එකකින් පටන් අරගෙන බැංකු ලෝන් ගහලා ට්‍රක් සමාගමක් පවා පටන් ගන්න තැනටම යන්න පුලුවන්. මේකේ Graphics ගැන කියනවනම් හොදටම තියනවා. ඒ වගේම යුරෝපා රටවල පාරිසරික ලක්ශණ එහෙම හොදට පෙන්වලා තියනවා. මේක සාමාන්‍යයෙන් Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. මේ Download කරන්න දීලා තියෙන්නේ Euro.Truck.Simulator.2.v1.23.1.1s.Incl.29.DLC කියන Repack Version එකයි. Repack Version එකක් නිසා Crk , Serial නැතුව Install කරලා කෙලින්ම Play කරන්න තමයි තියෙන්නේ. අරගෙනම බලන්නකෝ...
මෙන්න බලන්න Game Play Video එකක්.
හරි මෙතනින් " Euro.Truck.Simulator.2.v1.23.1.1s.Incl.29.DLC Repack Version එක Download කරගන්න.
කැමති Link එකකින් Download කරගන්න.
Mega Link.
Uptobox Link.
Torrent Download
මෙන්න Minimum System Requirements
මෙන්න Screen Shot ටිකක්.
ඉදිරි ලිපියකින් තවත් මේ වගේ ගේම් එකක් දානවා. තව Mod කරගන්න විදිහත් දාන්නම්.
Comments by IntenseDebate
Posting anonymously.
Euro Truck Simulator 2 [ ට්‍රක් එකක් එලවන්න කැමතිද ? ]
2016-06-18T08:57:00-07:00
podipodidhewal
Games|
Subscribe to:
Post Comments (Atom)