Saturday, June 4, 2016

හංගන දේවල් හංගන්න මෙන්න නියම මෘදුකාංගයක් [ Wise Folder Hider ]


ඔන්න අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ පරිගණකයේ අනිත් අයගෙන් ආරක්ශා කරගන්න ඕණ කරන File , Folders , Videos , Pictures එහෙම ඇතිනේ. ඉතින් අපි ලේසියට කරන්නේ ඒවා ටික සාමාන්‍ය ක්‍රමයට Hide කරලා දාන එකනේ. ඒක ඉතින් ආරක්ශිත ක්‍රමයක් නෙවෙයිනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ හොද Folder Hide , Folder Lock  මෘදුකාංගයක් ආදාරයෙන් වැඩේ කරගන්න එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න අරගෙන ආවා " Wise Folder Hider " කියන මෘදුකාංගය. මෙය ආදාරයෙන් අපිට Hide කරගන්න අවශ්‍ය ඕණෑම ගොනුවක් මුරපදයක් ( Password ) එකක් යොදා ආරක්ශා කරගන්න. මේකෙන් Hide කරාම  View > Folder Option ගිහින්   Show Hidden file දුන්නට අපි Hide කරපුවා පෙන්වන්නේ නෑ. අපිට ආයෙත් ඒ File ගන්නනම් Wise Folder Hider මෘදුකාංගය හරහාම ගිහින් නිවැරදිව Password එක දුන්නට පස්සේ තමයි අදාල ගොනු ටික බලන්න පුලුවන් වෙන්නේ. මේක ඔයාලට අවශ්‍ය කරන මෘදුකාංගයක් වෙන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

 Hide private files, photos, videos and other personal data from your PC.
මෙතනින්  " Wise Folder Hider " මෘදුකාංගය Download කරගන්න.
 
http://www.mediafire.com/download/lq089jp777s2yy0/Wise_fldr_Hider_Pro+++Reg.rar

Size :- 2 MB


මෙන්න මේකේ තියන Features




Password එක Set කරගන්න.




✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

1 comment:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.