Tuesday, May 31, 2016

IDM වෙනුවට Free Download Manager


ගොඩක් දෙනෙක් තමන්ගේ Download Manager එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager  මෘදුකාංගයනේ. ඉතින් මේ IDM මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයකුත් නෙමෙයිනේ. ඒක නිසා අපිට  IDM එක ක්‍රැක් , පැච් එකක් හරහා තමයි Activate කරගන්න වෙන්නේ.  ඉතින් ඔය එකි මෙකි නොකි ඕනම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් 100% ක්ම නොමිලේ දෙන සුපිරිම Download Manager මෘදුකාංගයක් තමයි  Free Download Manager කියන්නේ. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා. මේ FDM එකේ අලුත් Beta සංස්කරණයක් නිකුත් වෙලා තියනවා. ඒකට අලුත්ම User-friendly interface එකක් දීලා තියනවා. FDM එකේ තියන විශේශතා ගැන ටිකක් කියනවනම් IDM වලින් කරන සියලුම දේවල් මේ FDM එකෙනුත් කරගන්න පුලුවන්. ඒ වගේම Bittorrent වැනි Torrent Client එකක සහය නැතිව අපිට Torrent File පවා මේ FDM එක හරහාම ගන්න පුලුවන්. 100% ක් නොමිලේ නිසා Virus ගැන නම් බයවෙන්න දෙයක් නෑ. කැමති නම් අරගෙනම බලන්නකෝ...

හරි Free Download Manager මෘදුකාංගය මෙතනින් ගන්න.

http://www.freedownloadmanager.org/download.htm
32 / 64 bit


Free Download Manager Features

▄ BitTorrent support
▄ Enhanced audio/video files support
▄ Download acceleration
▄ Resuming broken downloads
▄ Adjusting traffic usage
▄ Absolutely free and 100% safe
▄ Modern interface
▄ Smart file management and powerful scheduler

  Support for Windows and Mac OS X
    User-friendly interface with modern design
    Video downloading from popular websites
    HTTP/HTTPS/FTP/BitTorrent support
    Proxy support
    Fast, safe and efficient downloading


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9QfaWSA6P_Qb7JX0DM9ai1D-Yv0-RoG_FWE9WwVABKYEkgUN5xC0PstKn4ciKjPBXD9221YUrjx5qmtsLU8wo1AOQnTSg2qP2BdkqCzZNjvSqzqM3tkf5eE_4qIbGJJRffm1XDxR6S7Q/s1600/cooltext118809197644266.png




You Tube Video Download


Torrent Download




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png

2 comments:

  1. නියමයි සහෝ.
    එළ පෝස්ට් එක.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.