Friday, May 13, 2016

මල කරදර Ads Bar නැති µTorrent Pro & BitTorrent Pro මෘදුකාංග


අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ නොමිලේ දෙන Version එකනේ.  කට්ටිය දන්නවා ඇතිනේ මේ  µTorrent , BitTorrent Version වල තියනවානේ මල කරදර Ads Bar ටිකක්. ඉතින් ඊක නිසා අද පෝස්ට් එකෙන් දෙන්න හිතුවා µTorrent , BitTorrent වල PRO Version එකක්. මේ  µTorrent , BitTorrent වල ඔය මල කරදර Ads Bar දෙක  නෑ , ඒ වගේම  Antivirus Protection , HD Media Player වගේ විශේශතා මේ  µTorrent , BitTorrent වල PRO Version වල තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ..


හරි ඉස්සෙල්ලම  µTorrent , BitTorrent Pro Version එකෙන් කැමති එකක් Download කරගන්න.

µTorrent Pro මෘදුකාංගය මෙතනින්.

https://userscloud.com/jmwl6anbrlou

BitTorrent Pro  මෘදුකාංගය මෙතනින්.

https://userscloud.com/zssv5k1kk0tm

BitTorrent Pro Android App එක මෙතනින්. [ APK ]

https://userscloud.com/98qwifj2cfm0

µTorrent Pro මෘදුකාංගයේ තියන Features.





මෙහෙමයි වැඩේ කරගන්නේ.

µTorrent , BitTorrent Setup එක සාමාන්‍ය විදිහට Install කරගන්න.

ඊලගට Taskbar එකෙන්  µTorrent , BitTorrent මෘදුකාංගය |Exit| කරගන්න.


ඊලගට  Desktop එකේ තියන µTorrent , BitTorrent මෘදුකාංගයේ තියන Icon එක උඩ Right Click කරලා  Properties යන්න. ලැබෙන Window එකේ | Open File Location| ක්ලික් කරලා Crk Folder එකේ තියන File ටික එතෙන්ට කොපි කරන්න.






✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿