* Windows 8 and higher
Wednesday, May 11, 2016
WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]
Posted on 9:45 AM by podipodidhewal
WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන් Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.
✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿
හරි ඉස්සෙල්ලම මෙන්න මේ Official WhatsApp Desktop App එක Download කරගන්න.
File Size :- 61 MB
* WhatsApp must be installed on your phone.
* Windows 8 and higher
* Windows 8 and higher
▄ Download කරගත්තු WhatsApp Desktop App එක Install කරගෙන Open කරගන්න.
▄ ඔයාගේ Android Phone එකේ තියෙන්නේ WhatsApp වල පැරණි Version එකක් නම් ඒක WhatsApp Latest Version එකට Update කරගන්න.
▄ Android Phone එකේ තියෙන්නේ WhatsApp App එක අරගෙන Setting >> WhatsApp Web කියන එක Tap කරන්න.
▄ දැන් කලින් Install කරගත්තු WhatsApp Desktop App එකේ තියන QR Code එක Android Phone එකේ WhatsApp Web කියන එක Tap කරාම එන Scan කරගන්න.
▄ දැන් ඉතින් වැඩේ හරි.
මෙච්චර වෙලා කියපු එක ටිකක් තේරුනේ නෑ වගේ නම් මෙන්න You Tube Videeo එකක්. බලලම වැඩේ කරගන්න
Android Phone එකේ Data ON වෙලා තියෙන්න ඕණේ.
Comments by IntenseDebate
Posting anonymously.
WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]
2016-05-11T09:45:00-07:00
podipodidhewal
Android|Apple|Tips & Tricks|
Subscribe to:
Post Comments (Atom)