Sunday, May 22, 2016

පාට පාට Folder හදමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක අපේ පරිගණකයේ තියන Folder වල පාට සහ Icon එක වෙනස් කරගන්න පුලුවන් පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්. හැමදාම Folders එකම විදිහට දැකලා එපා වෙලා නම් මේක ට්‍රයි කරලා බලන්න. Folder එකේ නමේ තේරුමට හරියන Icon එකක් සෙට් කරගෙන ලස්සන් තියාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Dr. Folder ". එහෙනම් අරගෙනම බලන්නකෝ..


හරි මෙතනින් Dr. Folder සොෆ්ට්වෙයා එක Download කරගන්න.

http://www.mediafire.com/download/4wmc98x4x36rpjg/Dr.+Folder+%2B+Act+Key.rar




අපිට මේකේ තියන Icon වලට අමතරව වෙනත් Icon Add කරගන්න ඕණේනම් මෙන්න සයිට් වල තියන ඒවා ගන්න පුලුවන්..

 


✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by