මෙය තවමත් Beta මට්ටමේ සයිට් එකක් නිසා අපිට රැදවිය හැකි Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.
▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Account එකක් හදාගන්න. ▀ ▀


➦ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " Paste and Enter the URL link here to Download " කියන තැනට Paste කරලා Download Button එක Click කරන්න. ඊලගට Popup වෙන Window එකෙන් " Confirm " කරන්න.

Q: How Much Is Download Limit For This Site?
A: There are no Limits on the file size as well as on the speed you can download files from our server. There is no limit on Google Drive, Dropbox transfer. There are no limits on keeping the file on server. But the files are temporary and automatically removes by our AI on detecting when the user no longer need it.
Q: What is the file Limit I can download with my Account?
A: There is not limits, but we will remove the file when it looks you no longer need it, so you can use google drive or dropbox transfer for persistent storage.
Q: Is This Site Always Will Be Free?
A: The Features that are available on the site in beta phase will always be free to use.
■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]
http://bit.ly/Sonicseedbox
■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]
http://bit.ly/ajeesh-Direct-Torrent
■ Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]
http://bit.ly/TorX-Torrent-Direct
■ Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
http://bit.ly/Myfastfile
■ Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]
http://bit.ly/Torrent2DDL
■ Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]
http://bit.ly/Seedr-Direct-Torrent
■ Torrent File 1 ක්ලික් Direct Download කරගමු. [ direct-torrents.com/ ]
http://bit.ly/direct-torrents
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] [ Hive.im ] [ සයිට් එක වැඩ නෑ ]
http://bit.ly/IDM-HIVE
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ BTCloud.io ] [ සයිට් එක වැඩ නෑ ]
http://bit.ly/IDM-BTCloud
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]
http://bit.ly/IDM-filestream
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
http://bit.ly/IDM-Furk
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]
http://bit.ly/IDM-Zbigz
■ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]
http://bit.ly/IDM-boxopus
Nikhil Jain · 467 weeks ago
PODIPODIDHEWAL 130p · 467 weeks ago
Apps Bay · 453 weeks ago
Pangu Tool · 299 weeks ago
PAGNU FRP Bypass · 295 weeks ago