Tuesday, May 24, 2016

පරිගණකයේ Network , Ram , CPU process එක Monitor කරගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේකේ සොෆ්ට්වෙයා කෑල්ලේ නම තමයි " Wise System Monitor ". මේක Install කරගත්තම පොඩි Desktop එකට Floating Window එකක් එනවා. ඒකෙන් අපිට අපේ අන්තර්ජාල සබදතාවයේ Download & Upload Speed එක ( Du Meter එක වගේ ) , දැනට පරිගණකයේ Background එකේ Run වෙන මෘදුකාංග වල Memory Usage , CPU usage එක  එහෙම බලාගන්න පුලුවන්. ඒ වගේම Task Manager එක ගන්නේ නැතුවම Run වෙන Program මේ Wise System Monitor එකේ  Floating Window එකෙන්ම Close කරලා දාන්න පුලුවන්.

a free Windows utilities to monitor process, hardware and network traffic.

මෙතනින්  " Wise System Monitor "  මෘදුකාංගය Download කරගන්න.. [ 1.6 MB ]

http://www.wisecleaner.com/wise-system-monitor.html

Windows XP , Vista , Win7/8/10
(both 32-bit and 64-bit)


Floating Window


Download speed


Memory Usage and status


CPU usage


Display component temperature


✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿