Sunday, July 24, 2016

Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]


මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන්  Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා...  මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.

Be an artist! Turn your photos into awesome artworks:

- Modern art filters!
- Stunning photo effects
- Fast sharing



හරි මෙතනින් නිල Prisma Android App එක Download කරගන්න..

ලේසියෙන්ම Download කරගන්න Android හෝ Apple App Store හී " Prisma " යනුවෙන් Type කර Search කරන්න.

https://play.google.com/store/apps/details?id=com.neuralprisma

Official APK Direct Download ( Mediafire )

http://www.mediafire.com/download/tr355qk4ywuycle/Prisma_Android_Official_APK_v1.0.apk

Size : 7 MB
Requires Android :- 4.1 and up
Current Version :- 1.0
Updated :- July 24, 2016








Prisma App එක  Apple ios සදහා ලබා ගැනීමට මෙතනින් යන්න...

https://itunes.apple.com/app/id1122649984

Compatibility: Requires iOS 8.0 or later. Compatible with iPhone, iPad, and iPod touch.