(64-bit devices only)
Monday, July 25, 2016
iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]
Posted on 9:31 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන iOS 9.2 - 9.3.3 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මේ iOS 9.2 - 9.3.3 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක් නිකුත් කිරිමට Pangu Team එක ඊයේ සමත් උණා ( 07 / 24 ). දැනට නම් මේ Tool එක තියෙන්නේ චීන භාශාවෙන් පමනයි... ඉංග්‍රිසි එකත් ලගදීම දෙනවා කියලා තමයි කියන්නේ.. ඔයාලා Jailbreak එක කරනවනම් පහලින් දාලා තියන Videos දෙක හොදට බලලාම කරගන්න. ඒක කෝකටත් හොදයිනේ. හරි දැන් කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත් Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක ( iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක් Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.
Jailbreak කිරීම යම් තරමක අවධානම් සහගත කාර්යයක් සහ ඔබගේ jailbreak කර තිබෙන iDevice එක තවදුරටත් ආරක්ෂාව අතින් ශක්තිමත් යැයි තහවුරු කළ නොහැකි ය. Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැත.එහෙත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ iDevice එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි ය.මෙහි දී යම් Errors මතු විය හැකි අතර ඒවායින් බොහොමයක් සාර්ථකව මගහරවා ගත හැකි ය.
හරි මෙතනින් PanGu Jailbreak Tool එක Download කරගන්න.
For iOS 9.2 - 9.3.3
(64-bit devices only)
(64-bit devices only)
හරි මෙන්න PanGu Jailbreak Tool එක සහය දක්වන iOS සංස්කරණ සහ උපාංග
හරි මෙන්න මේ Video එක බලලා ඔයාගේ Device එක සාර්තකව Jailbreak කරගන්න..
How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak Tool >> Screen Shot.
හරි මෙන්න iOS 9.3.3 – iOS 9.2 වලට නියම Cydia Tweaks ටිකක්..
Comment (1)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]
2016-07-25T09:31:00-07:00
podipodidhewal
Apple|Tips & Tricks|
Subscribe to:
Post Comments (Atom)
Unknown · 306 weeks ago