Requires Android 2.3 and up
Saturday, July 12, 2014
Android App එකක apk ගොනුව Device Direct Download කරගමු.
Posted on 9:05 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. කට්ටියට කලින් ලිපියකින් දුන්නනේ Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න පුලුවන් ක්‍රම 2ක්. ඉතින් අද කියන්න යන්නේ ඔය වැඩේ Android Device එකෙන්ම කරගන්න පුලුවන් App එකක් ගැනයි. මේ App එකේ නම " Apk Downloader" මේක හරහා පුලුවන් Play Store එකේ තියන App එල .apk ගොනුව කෙලින්ම Device එකටම Download කරගන්න. ( Install වෙන්නේ නෑ ). මේ ක්‍රමයත් හොදයි මොකද ඕණ වෙලාවක Install කරගන්න Apk එක කොපි කරලා තියාගන්න පුලුවන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්න මේ Apk Downloader කියන App එක බාගන්න.
Size 3.2MB
Requires Android 2.3 and up
Requires Android 2.3 and up
Direct Link
Play Link
QR Code
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
>> App එක Install කරලා Open කරගෙන Gmail ලිපිනයක් දීලා Sign In වෙන්න.
>> දැන් ඔයාලට බාගන්න ඕණ App එකේ නමින් සෙවුමක් ( Search ) කරන්න.
>> දැන් කෙලින්ම " Download " Tap කරන්න.
>> දැන් App එක Download වීම පටන් ගනියි. ( Notification Bar එක බලන්න. )
දැන් ඉතින් ඕණ දෙයක් කරගන්න. පස්සෙ Install කරගන්න අවශ්‍ය නම් App එකේ apk ගොනුව කොහේට හරි කොපි කරලා තියාගන්න.
Google Play App Store එකෙන් Android App Direct Download කරමු. ලිපියට මෙතනින්
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
Comments (3)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
Android App එකක apk ගොනුව Device Direct Download කරගමු.
2014-07-12T09:05:00-07:00
podipodidhewal
Android|Android Apps|
Subscribe to:
Post Comments (Atom)
John · 451 weeks ago
Apps APK · 440 weeks ago
PAGNU FRP Bypass · 294 weeks ago