කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Wednesday, July 16, 2014
Audio වලින් වැඩ දාන්න. [ Ashampoo Music Studio 5 ]
Posted on 8:45 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවා. මේකෙන් ඔයාලගේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් මෘදුකාංගයක්
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Music Studio 5 is your all-in-one solution to create, edit, design and produce your music.
ඉස්සෙල්ලම Ashampoo Music Studio 5 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " REG-KEY " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.
Ashampoo Music Studio 5 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.
Ashampoo Music Studio 5 REG කී එක මෙතනින්.
Torrent වලින් ගන්නවනම් මෙතනින්.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
Subscribe to:
Post Comments (Atom)
Thanx macho...
ReplyDelete