Friday, July 25, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Remove Fake Serial Pop-Up Error ]


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්මUpdate එක වෙන  Version 6.20 Build 2 (Released: Jul 23, 2014) . මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්......  පහතින් Download කරගන්න.
What's new in version 6.21 Build 2

(Released: Jul 23, 2014)
    Added support for Firefox 33 and SeaMonkey 2.29

>> හරි මෙහෙමයි IDM එක Update කරගන්නේ.

* ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.


* එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.


ලැබෙන Window ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.

හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.


Update වෙලා ස්වයංක්‍රීයවම IDM එක Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක් එයි ඒක OK කරලා අයින් කරන්න.

ඊට පස්සේ මෙන්න මේ IDM Pa*** එක බාගෙන Reg කරගන්න.

Internet Download Manager V6.20 Build 2 මෙතනින් බාගත කරගන්න

http://uploadingit.com/file/view/ofbwujqijqbh2ucj/Internet%20Download%20Manager%20v6.21%20Build%202%20%2B%20Patch%20Remove%20Fake%20Serial%20Pop-Up%20%5B%5B%20JK%20%5D%5D.rar


Update කරාට පස්සෙ Fake Serial Error එක Pop-Up වෙනවනම් ඔයාලා Download කරගත්තු Folder එකේ තියන  " Remove Fake Serial Pop-Up " .reg එක ඩබල් ක්ලික් කරන්න.


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal