Monday, July 21, 2014

ONLINE ෆිල්ම් බලන්න කට්ටියට පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්


ඔන්න මචන්ලා අදත් තියනවා ඉතාම සුලු පිරිසකට විතරක්  වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection එකක් තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ සොෆ්ට්වෙයා එකේ නම " Popcorn "  මේ සොෆ්වෙයා එකේ වෙබ් අඩවියට  ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ONLINE ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේකේ Movies , Tv Shows දෙකම තියනවා.  Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality  එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන් බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුවකරලම බලන්නකෝ.


Popcorn Time - Watch movies and TV shows instantly!


මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software කෑල්ල බාගෙන Install කරගන්න.

http://popcorntime.io/

 ( For Windows 7 and above )

>> Popcorn Time මෘදුකාංගය Install කරගන්න.



Movies , Tv Shows



Quality එක තෝරගෙන Watch Now ක්ලික් කරන්න.



දැන් ඉතින් Popcorn එකක් කන ගමන්ම ෆිල්ම් එක බලන්න.


හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් මේක වැදගත් වෙයි.


මේ වගේම මෘදුකාංගයක් කලිනුත් දුන්නා " Zona " කියලා. ඒ ලිපියට මෙතනින් යන්න.

http://podipodidhewal.blogspot.com/2014/04/movies-tv-series-online-download.html


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal





1 comment:

  1. Read This.
    Thousands of Popcorn Time users targeted by anti-piracy group
    https://www.yahoo.com/tech/s/thousands-popcorn-time-users-targeted-anti-piracy-group-133018057.html

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.